Sarasawiye Ra

Song Details: Singer & Composer Information
Sarasawiye Ra Lyrics in Sinhala (සරසවියේ රෑ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sarasawiye Ra
🎤 SINGER
👁️ VIEWS
0

Sarasawiye Ra Lyrics

Sarasaviye rae nisansalae
Oba nidana podi yahan gaebae
Mandaalokaya durin paenae
Giniyam giyi vaetak vagae.....

Senakadagalapura apamana giri kulu
Apa ven karana pavuru vilasena
Murakaaval baenda kaluvara maha rae
Handanava maeni tani vu maa sitha.....

Peraadeniye pushpa udyanae
Saethapena kusumaka manda manda sulangak
Mahaveli diyarali vinivida paa vi
Obae suvanda sae maa langa daevatae.....

සරසවියේ රෑ ගී පද

සරසවියේ රෑ නිසංසලේ
ඔබ නිදනා පොඩි යහන් ගැබේ
මන්දාලෝකය දුරින් පෙනේ
ගිනියම් ගියි වැටක් වගේ.....

සෙංකඩගලපුර අපමණ ගිරි කුළු
අප වෙන් කරනා පවුරු විලාසෙන්
මුරකාවල් බැඳ කළුවර මහ රෑ
හඬනවා මෙනි තනි වූ මා සිත.....

පේරාදෙණියේ පුෂ්ප උද්‍යානේ
සැතපෙන කුසුමක මඳ මඳ සුළඟක්
මහවැලි දියරැළි විනිවිද පා වී
ඔබේ සුවඳ සේ මා ළඟ දැවටේ.....

Frequently Asked Questions

Who sang Sarasawiye Ra?

H R Jothipala performed Sarasawiye Ra. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sarasawiye Ra complete lyrics?

You can find the complete Sarasawiye Ra lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sarasawiye Ra?

Sarasawiye Ra has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සරසවියේ රෑ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සරසවියේ රෑ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sarasawiye Ra LyricsSarasawiye Ra Song LyricsSarasawiye Ra Lyrics Englishසරසවියේ රෑ Lyricsසරසවියේ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sarasawiye Ra" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sarasawiye Ra" by H R Jothipala

Song Video