Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anjalin Gunathilaka
  3. Senehasa Pawa Lyrics

Senehasa Pawa

Anjalin Gunathilaka,H R Jothipala

Senehasa Pawa Lyrics

(Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara)...//
Ninde un hada santhane
Pem geethe yali ninnade
Pera sasare pathuma lese
Enu suhadhe lanwee maawetha

Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara

Deva mandire pem lowe
Deepayan dile aadare
Dee sahan sane pera dine
Seenayan sabae wee thiye
Mal pipi mal sara nimnaya jeewithe mage
Saada denu priye

Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara
Ninde un hada santhane
Pem geethe yali ninnade
Pera sasare pathuma lese
Enu suhadhe lanwee maawetha

Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara

Dee nuwan kalum tharu dina
Maawathe yamu vaasana
Raawayen obe pem sina
Paawa yayi laye vedana
Dev lowa sathsara nanwana maa hade sene
Jeewe obe priye

Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara
Ninde un hada santhane
Pem geethe yali ninnade
Pera sasare pathuma lese
Enu suhadhe lanwee maawetha

Senehasa paewa yali hamuwuwa
Nim nethi vaare bhawaya sara..
Nim nethi vaare bhawaya sara..
Nim nethi vaare bhawaya sara..

සෙනෙහස පෑවා ගී පද

චිත්‍රපටය : නැවත හමුවෙමු (1982)

(සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා)...//
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගීතේ යළි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ 
එනු සුහදේ ළංවී මාවෙත

සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා

දේව මන්දිරේ පෙම් ලොවේ
දීපයන් දිලේ ආදරේ
දෑ සවන් සැණේ පෙර දිනේ
සීනයන් සැබෑ වී තියේ
මල් පිපි මල් සර නිම්නය ජීවිතේ මගේ
සාදා දෙනු ප්‍රියේ

සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගීතේ යළි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ 
එනු සුහදේ ළංවී මාවෙත

සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා

දී නුවන් කැළුම් තරු දිනා
මාවතේ යමූ වාසනා
රාවයෙන් ඔබේ පෙම් සිනා
පාව යයි ළයේ වේදනා
දෙව් ලොව සත්සර නංවන මා හදේ සෙනේ
ජීවේ ඔබ ප්‍රියේ

සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා
නින්දේ උන් හද සන්තානේ
පෙම් ගීතේ යළි නින්නාදේ
පෙර සසරේ පැතුම ලෙසේ 
එනු සුහදේ ළංවී මාවෙත

සෙනෙහස පෑවා යලි හමුවූවා
නිම් නැති වාරේ භවය සරා..
නිම් නැති වාරේ භවය සරා..
නිම් නැති වාරේ භවය සරා..

Frequently Asked Questions

Who sang Senehasa Pawa?

Anjalin Gunathilaka performed Senehasa Pawa. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Senehasa Pawa lyrics?

The lyrics for Senehasa Pawa were written by Dayasena Gunasinghe. Dayasena Gunasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Senehasa Pawa?

Sarath Dasanayake composed the music for Senehasa Pawa. Sarath Dasanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Senehasa Pawa lyrics?

You can find the Senehasa Pawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Senehasa Pawa?

Senehasa Pawa has been viewed 17 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සෙනෙහස පෑවා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සෙනෙහස පෑවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Senehasa Pawa LyricsSenehasa Pawa Song LyricsSenehasa Pawa Lyrics Englishසෙනෙහස පෑවා Lyricsසෙනෙහස පෑවා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song LyricsSarath Dasanayake ComposerDayasena Gunasinghe Lyricist

Senehasa Pawa - Singer, Lyricist & Composer

Senehasa Pawa Lyrics in Sinhala (සෙනෙහස පෑවා ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala, written by Dayasena Gunasinghe and composed by Sarath Dasanayake. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSenehasa Pawa
SINGER
Anjalin Gunathilaka, H R Jothipala
LYRICIST
Dayasena Gunasinghe
COMPOSER
Sarath Dasanayake
VIEWS17
ShareShare "Senehasa Pawa" by Anjalin Gunathilaka

Song Video

More from Anjalin Gunathilaka

  • Aayamma Kothana Giya Lyrics16
  • Adarawanthayeki Lyrics17
  • Adarayen Wen Weela Lyrics19
  • Ale Mihira Penna Lyrics23
  • Aluth Irak Aluth Sandak Lyrics6
  • Ananga Ran Hee Lyrics19
  • Dase Mage Sathapena Lyrics10
  • Denna Priye Dathata Oya Datha Lyrics9
  • Denuwan Bigun Lyrics12
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics10
  • Gimhane Hada Lyrics16
  • Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics19
  • Honda Siriyawayi Lyrics13
  • Kawada Ho Sasara Kathara Lyrics11
  • Ma Pera Sasare Pathu Pathum Lyrics12
  • Mal Hina Naganna Lyrics11
  • Mee Pirunu Suwanda Mal Wane Lyrics119
  • Miyuru Pem Madirawe Lyrics17
  • Okada Wela Sitha Lyrics13
  • Pemwathiyanne Pemwathiyanne Lyrics13
  • Preme Deepashika Lyrics5
  • Ran Pokunata Lyrics16
  • Rayaka Andura Duru Wela Lyrics82
  • Sagarayaki Adare Lyrics5
  • Sewane Kumbuk Sewane Lyrics7
  • Situ Madure Ho Lyrics7
  • Sudu Pata Meedum Galala Lyrics23
  • Sulang Kurullo Lyrics6
  • Susudu Ralle Walle Perali Lyrics7
  • View All Songs65

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53