Shobhawa Hangaa
Song Details: Singer & Composer Information
Shobhawa Hangaa Lyrics in Sinhala (ශෝභාව හංගා ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Shobhawa Hangaa
🎤 SINGER
👁️ VIEWS
1
Shobhawa Hangaa Lyrics
Minisa kuseeta kammali - vatee paraada vee yanavaa
Ginne daavenaa dara vaage - alu vilaa nathi venavaa...
Shobhaava hangaa me lo thale
Aalokayen maa ai ven kale..//
Anukampaa nathi daive hinaave...
Peradaa paevu iru naega baesalaa - eli venavaado raa venavaado
Venadaa vilasin daga samanaliyin - mal paeni beelaa igilenavaado
Edaa men valakul ahase - thaamath naegedoo
Athavela aragena sit baendiyan - lovaneth kalu thaen vala haesirenavaado
Aes athi minisun lassana deval deka deka hinahee saenasenavaado
Medaa andha neth deka maage - kavadaa penedoo...
Thudagehi thudangaa sumiyuru rasa bee - arumesi situvili pavasanavaado
Maa hada therapena - aadara haenguman supemvathun thula pavateedoo
Mage aruma aadara sihinen thamaa divi raekenne...ශෝභාව හංගා ගී පද
මිනිසා කුසීත කම්මැලි - වැටී පරාද වී යනවා
ගින්නෙ දැවෙනා දර වාගේ - අළු විලා නැති වෙනවා...
ශෝභාව හංගා මේ ලෝ තලේ
ආලෝකයෙන් මා ඇයි වෙන් කළේ..//
අනුකම්පා නැතී දෛවේ හිනාවේ...
පෙරදා පෑවු ඉරු නැග බැසලා - එළි වෙනවාදෝ රෑ වෙනවාදෝ
වෙනදා විලසින් දඟ සමනලයින් - මල් පැණි බීලා ඉගිලෙනවාදෝ
එදා මෙන් වළකුල් අහසේ - තාමත් නැගේදෝ
අතවැල අරගෙන සිත් බැඳියන් - ලොවනෙත් කලු තැන් වල හැසිරෙනවා දෝ
ඇස් ඇති මිනිසුන් ලස්‌සන දේවල් දැක දැක හිනැහී සැනසෙනවාදෝ
මෙදා අන්ධ නෙත් දෙක මාගේ - කවදා පෙනේදෝ...
තුඩගෙහි තුඬඟා සුමියුරු රස බී - අරුමැසි සිතුවිලි පවසනවාදෝ
මා හද තෙරපෙන - ආදර හැඟුමන් සුපෙම්වතුන් තුළ පවතීදෝ
මගේ අරුම ආදර සිහිනෙන් තමා දිවි රැකෙන්නේ...Frequently Asked Questions
Who sang Shobhawa Hangaa?
H R Jothipala performed Shobhawa Hangaa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Shobhawa Hangaa complete lyrics?
You can find the complete Shobhawa Hangaa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Shobhawa Hangaa?
Shobhawa Hangaa has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ශෝභාව හංගා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ශෝභාව හංගා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Shobhawa Hangaa LyricsShobhawa Hangaa Song LyricsShobhawa Hangaa Lyrics Englishශෝභාව හංගා Lyricsශෝභාව හංගා ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Shobhawa Hangaa" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views