Sithakin Handu Kandulu
Sithakin Handu Kandulu Lyrics
Sitakin hadu kandulu ma netehi bala hidi
Taniwi paraajitawa - ma diwa ra bala idi..
Maya mano lowe pera.. dina ma sinasuna...
Perada surangana liyakata ma sinasuna
Semarum mewu dinaka ma negu e wilapaye
Susumin atheetayata ma - sadakal giya priye
Kandulin niwa warnawu lowa...
Kohedo kohe thiye - ma ha obe sene samugath da
Mage lowe niwuna pradeepaye - gini silu niwuna bhawen bhawe
Waradak une priye kedinaka ho mage nowe..
Andurin midi dedena ha - sinasi nethin nethe.
Surathin bandi dinaka ma pipewa hanguwm site
Iwasa idinnado enathuru e anagathe
Taniwi paraajitawi ma bala hidi...සිතකින් හැඩූ කඳුළු ගී පද
සිතකින් හැඩූ කඳුළු මා නෙතේහි බල හිඳී
තනිවී පරාජිතව - මා දිවා රෑ බලා ඉඳී..//
මායා මනෝ ලොවේ පෙර..// දින මා සිනාසුනා...
පෙරදා සුරංගනා ලියකට මා සිනාසුණා
සැමරුම් මැවූ දිනක මා නැගූ ඒ විළපයේ
සුසුමින් අතීතයට මා - සදාකල් ගියා ප්‍රියේ
කඳුළින් නිවා වර්ණවූ ලොව...
කොහෙදෝ කොහේ තියේ - මා හා ඔබේ සෙනේ සමුගත් දා
මගේ ලොවේ නිවුණා ප්‍රදීපයේ - ගිනි සිළු නිවුණා භවෙන් භවේ
වරදක් උනේ ප්‍රියේ කෙදිනක හෝ මගේ නොවේ..
අඳුරින් මිදී දෙදෙන හා - සිනාසී නෙතින් නෙතේ.
සුරතින් බැඳී දිනක මා පිපේවා හැඟුම් සිතේ
ඉවසා ඉඳින්නදෝ එනතුරු ඒ අනාගතේ
තනිවී පරාජිතවී මා බලා හිඳී...Frequently Asked Questions
Who sang Sithakin Handu Kandulu?
H R Jothipala performed Sithakin Handu Kandulu. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sithakin Handu Kandulu complete lyrics?
You can find the complete Sithakin Handu Kandulu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sithakin Handu Kandulu?
Sithakin Handu Kandulu has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිතකින් හැඩූ කඳුළු ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිතකින් හැඩූ කඳුළු ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sithakin Handu Kandulu" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics15 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics9 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics24 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics6 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics7 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics13 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views