Tharuna Neth Jaya Mangale

Song Details: Singer & Composer Information
Tharuna Neth Jaya Mangale Lyrics in Sinhala (තරුණ නෙත් ජය මංගලේ ගී පද) and English by H R Jothipala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Tharuna Neth Jaya Mangale
🎤 SINGER
👁️ VIEWS
1

Tharuna Neth Jaya Mangale Lyrics

(Ho... Taruna neth jaya mangale
Parama suwadei pem suwe
Pemata pidu me jeewithe
Mihira genedei meewithe...//)

(Dinindu basa yai tharindu langa ei
Eliya eliyata pawuna
Sunila daesai sumudu daethai
Ekata ekwee haa wuna...//)

Ho... Taruna neth jaya mangale....//

(Sulanga mumunai lapalu leladei
Mukulu palavei aadare
Rala pathara wil jalaya kalambai
Meyada apage aadare...//)

Ho... Taruna neth jaya mangale....//

තරුණ නෙත් ජය මංගලේ ගී පද

(හෝ... තරුණ නෙත් ජය මංගලේ
පරම සුවදෙයි පෙම් සුවේ
පෙමට පිදු මේ ජීවිතේ
මිහිර ගෙනදෙයි මීවිතේ...//)

(දිනිඳු බැස යයි තරිඳු ලඟ එයි
එළිය එළියට පාවුණා
සුනිල දෑසයි සුමුදු දෑතයි
එකට එක්‌වී හා වුණා...//)

හෝ... තරුණ නෙත් ජය මංගලේ....//

(සුළඟ මුමුණයි ළපලු ලෙලදෙයි
මුකුළු පළවෙයි ආදරේ
රළ පතර විල් ජලය කළඹයි
මෙයද අපගේ ආදරේ...//)

හෝ... තරුණ නෙත් ජය මංගලේ....//

Frequently Asked Questions

Who sang Tharuna Neth Jaya Mangale?

H R Jothipala performed Tharuna Neth Jaya Mangale. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Tharuna Neth Jaya Mangale complete lyrics?

You can find the complete Tharuna Neth Jaya Mangale lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Tharuna Neth Jaya Mangale?

Tharuna Neth Jaya Mangale has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තරුණ නෙත් ජය මංගලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තරුණ නෙත් ජය මංගලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Tharuna Neth Jaya Mangale LyricsTharuna Neth Jaya Mangale Song LyricsTharuna Neth Jaya Mangale Lyrics Englishතරුණ නෙත් ජය මංගලේ Lyricsතරුණ නෙත් ජය මංගලේ ගීතයේ පද පෙළLyrics With TransliterationH R Jothipala SongsH R Jothipala LyricsJothipala LyricsJothipala Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Tharuna Neth Jaya Mangale" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Tharuna Neth Jaya Mangale" by H R Jothipala

Song Video