Unmadiniye Wenwee Yana Pitu Pala
Unmadiniye Wenwee Yana Pitu Pala Lyrics
Unmadaniye wenwee yana pitupala
Sanwegaya iwasami mama kandulu halala
Obagen thaw palpathakata eliya genewa
Mata dun duka wena hadawathakata nodanewa
Unmadaniye wenwee yana pitupala
Obe deneth abhiyasa eka rawak mawewa
Ibe salena sitha minpasu wenas noweewa
Ageta divi kusalanaya mihira pirewa
Mage dukath obe santhosayata hareewa
Unmadaniye ....
Awwehi athi sada ras mala aduwewa
Gawwen gawwata suwisal meduru mawewa
Duka domnasa badhaka kamkatolu dawewa
Sihinenwath peedawak obata noweewa
Unmadaniye ....උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ගී පද
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා //
සංවේගය ඉවසමි මම කඳුළු හලාලා
ඔබගෙන් තව පල්පතකට එළිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා
උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
ඔබේ දෙනෙත් අභියස එක රැවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා //
අගේට දිවි කුසලානය මිහිර පිරේවා
මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා
උන්මාදනියේ ....
අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා //
දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා
උන්මාදනියේ ....Frequently Asked Questions
Who sang Unmadiniye Wenwee Yana Pitu Pala?
H R Jothipala performed Unmadiniye Wenwee Yana Pitu Pala. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Unmadiniye Wenwee Yana Pitu Pala complete lyrics?
You can find the complete Unmadiniye Wenwee Yana Pitu Pala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Unmadiniye Wenwee Yana Pitu Pala?
Unmadiniye Wenwee Yana Pitu Pala has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Unmadiniye Wenwee Yana Pitu Pala" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views