Waasanaawa Gora Aralaa Balanwa
Waasanaawa Gora Aralaa Balanwa Lyrics
Vasanava dora arala balanava
Sihina lovin sitha pibidenava
Hina heenan dakala jeevithe raha vetila
Ape hithe hina ande shoka nivila
Asata asak ras vedi
Hitaka nelum mal pipi
Mulu loke magul geyak ve
Santhose pave - mal sihine yave //
Duka shoke yai athaka pavila
Sihina thotille vedi
Dasa adaren hidi
Pem loke ran toran bandi
Santhose pave - mal sihine yave //
Duka shoke yai athaka pavilaවාසනාව දොර ඇරලා බලනවා ගී පද
වාසනාව දොර ඇරලා බලනවා
සිහින ලොවින් සිත පිබිදෙනවා
හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා
අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා
ඇසට ඇසක් රැස් වැදී
හිතක නෙළුම් මල් පිපි
මුළු ලෝකේ මගුල් ගෙයක් වේ
සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ //
දුක ශෝකේ යයි ඇතක පාවීලා
සිහින තොටිල්ලේ වැදී
දෑස ආදරෙන් හිඳී
පෙම් ලෝකේ රන් තොරන් බඳී
සන්තෝසේ පාවේ - මල් සිහිනේ යාවේ //
දුක ශෝකේ යයි ඇතක පාවීලාFrequently Asked Questions
Who sang Waasanaawa Gora Aralaa Balanwa?
H R Jothipala performed Waasanaawa Gora Aralaa Balanwa. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Waasanaawa Gora Aralaa Balanwa complete lyrics?
You can find the complete Waasanaawa Gora Aralaa Balanwa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Waasanaawa Gora Aralaa Balanwa?
Waasanaawa Gora Aralaa Balanwa has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වාසනාව දොර ඇරලා බලනවා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වාසනාව දොර ඇරලා බලනවා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Waasanaawa Gora Aralaa Balanwa" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views