Wada Wasana Sri Pade
Wada Wasana Sri Pade Lyrics
Shri pathule e vihide rashmi maala
Thun loke niwaa....
(Weda wasanaa shri paade adawiye
Matu budu wana saminde
Sumana saman dewinde....///)
Sumana saman dewinde....
Dasa paarami puralaa duk kleshayen nasalaa
Sath dharmaye naamen budu shaasane rakalaa
Dasa paarami puralaa duk kleshayen nasalaa
Pas mal angil dum wel pudaa
Wanda watunemi dewi saminde
Sumana saman dewinde
Sumana saman dewinde.......
Ran eethale widalaa suba than soyaa wimasaa
Arayum kale saminda thun lo piya amataa
Ran eethale widalaa suba than soyaa wimasaa
Siripa piyum siripa kandu pethe
Surakina dewi saminde
Sumana saman dewinde.......
Weda wasanaa.....වැඩ වසනා ශ්‍රි පාදේ ගී පද
ශ්‍රී පතුලේ ඒ විහිදේ රශ්මි මාලා
තුන් ලෝකේ නිවා....
(වැඩ වසනා ශ්‍රි පාදේ අඩවියේ
මතු බුදු වන සමිඳේ
සුමන සමන් දෙවිඳේ....///)
සුමන සමන් දෙවිඳේ....
දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා
සත් ධර්මයේ නාමෙන් බුදු ශාසනේ රැකලා
දස පාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා
පස් මල් අඟිල් දුම් වැල් පුදා
වැඳ වැටුනෙමි දෙවි සමිඳේ
සුමන සමන් දෙවිඳේ
සුමන සමන් දෙවිඳේ.......
රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා
ඇරයුම් කළේ සමිඳ තුන් ලෝ පිය අමතා
රන් ඊතලේ විදලා සුබ තැන් සොයා විමසා
සිරිපා පියුම් සිරිපා කඳු පෙතේ
සුරකින දෙවි සමිඳේ
සුමන සමන් දෙවිඳේ.......
වැඩ වසනා.....
Frequently Asked Questions
Who sang Wada Wasana Sri Pade?
H R Jothipala performed Wada Wasana Sri Pade. H R Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Wada Wasana Sri Pade complete lyrics?
You can find the complete Wada Wasana Sri Pade lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Wada Wasana Sri Pade?
Wada Wasana Sri Pade has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වැඩ වසනා ශ්‍රි පාදේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වැඩ වසනා ශ්‍රි පාදේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Wada Wasana Sri Pade" or discuss the lyrics with other music lovers.
More from H R Jothipala
- Ale Mihira Penna Lyrics12 views
- Ashawe Ashawe Paaya Lyrics7 views
- Chin Chin Nona Lyrics13 views
- Daesehi Kandulu Meuwe Lyrics4 views
- Dase Wiman Dorin Lyrics6 views
- Dekkothin Dasin Lyrics15 views
- Denuwan Bigun Lyrics4 views
- Duppath Pohosath Lyrics10 views
- Hada Pura Rasa Nura Lyrics4 views
- Hada Santhane Lyrics8 views
- Idda Mal Kathawe Lyrics4 views
- Jara Mara Asse Lyrics6 views
- Me Ahalla Lyrics13 views
- Muni Pada Piyum Babalana Lyrics6 views
- Nil Ahase Umathu Wala Lyrics14 views
- Onna Babo Billa Lyrics2 views
- Pandam Alla Lyrics22 views
- Piliganna Mama Lyrics4 views
- Ra Heene Awada Lyrics5 views
- Rajakam Keruwath Lyrics5 views
- Ran Pokunata Lyrics10 views
- Rani Ruchirani Lyrics3 views
- Ranwan Sina Pe Lyrics7 views
- Run Run Run Ranganne Lyrics6 views
- Sagarayaki Adare Lyrics2 views
- Senehasa Pawa Lyrics12 views
- Sihina Vile Nilupuli Lyrics5 views
- Sugatha Lona Sambuddha Raja Lyrics12 views
- Thunlo Budun Wani Amma Lyrics5 views
- Watapita Balan Inna Lyrics4 views
- View All Songs304 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views