Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anjalin Gunathilaka
  3. Willuda Punchi Depa Lyrics

Willuda Punchi Depa

Anjalin Gunathilaka,H R Jothipala

Willuda Punchi Depa Lyrics

Villuda punchi depa 
Kalu kara ganna epa 
Avvata yanna epa dawale 
Ava lassana wevi siriyawi 
Mata ridawanna epa maga hera yanna epa 
Taraha wenna epa me wage 
Anukampa naetido siriyave 
Me hati adambarado....
Puruwe pinen labu mage devi......

Udayata pinna wage sayurata rella wage 
Inne man nedo sidevi 
Hita wawanne naete divi nahaganna hitei 
Dingak hinahenko sidevi 
Saradam chatu papa mata kiwata gotha 
Ayeth rawatenne nae 
Mayam arumosam waradevi.....

Villuda punchi depa kalu kara ganna epa 
Avvata yanna epa dawale 
Ava lassana wevi siriyawi 
Boru piriminge upa 
Mata pennanna epa 
Passen enna epa me wage.... 
Dakina kawurun ho hinawi

Giniyam avva vati hada ruva yawi meki 
Mage hita e hinda walapevi...
Siripoda bindu wage dothata enna mage 
Me hita adarayan hinawi 
Piyumata suwada wage suwadata piyuma wage 
Sithuwili api dennage
Dawasak man loke raja wevi......

Villuda punchi depa 
Kalu kara ganna epa 
Avvata yanna epa dawale 
Ava lassana wevi siriyawi 
Avvata yanna naeteyi 
Hita ridawanna naeteyi 
Taraha wenne naeteyi ma priye....
Ma hita adarayan hinawi 
Me hati adambarado.....
Puruwe pinen labu mage devi.......

විල්ලුද පුංචි දෙපා ගී පද

විල්ලුද පුංචි දෙපා 
කළු කර ගන්න එපා 
අව්වට යන්න එපා දාවලේ 
අව ලස්සන වේවි සිරියාවී 
මට රිදවන්න එපා මග හැර යන්න එපා 
තරහා වෙන්න එපා මේ වගේ 
අනුකම්පා නැතිදෝ සිරියාවේ 
මේ හැටි ආඩම්බරදෝ....
පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවි......

උදයට පින්න වගේ සයුරට රැල්ල වගේ 
ඉන්නේ මන් නේදෝ සීදේවි 
හිත වාවන්නේ නැතේ දිවි නහගන්න හිතෙයි 
ඩිංගක් හිනැහෙන්කෝ සීදේවි 
සරදම් චාටු පපා මට කීවාට ගොතා 
ආයෙත් රැවටෙන්නේ නෑ 
මායම් අරුමෝසම් වරදීවි.....

විල්ලුද පුංචි දෙපා කළු කර ගන්න එපා 
අව්වට යන්න එපා දාවලේ 
අව ලස්සන වේවි සිරියාවී 
බොරු පිරිමින්ගේ උපා 
මට පෙන්නන්න එපා 
පස්සෙන් එන්න එපා මේ වගේ.... 
දකිනා කව්රුන් හෝ හිනැහේවි

ගිනියම් අව්ව වැටි හැඩ රුව යාවි මැකී 
මගේ හිත ඒ හින්දා වැලපේවී...
සිරිපොද බින්දු වගේ දෝතට එන්න මගේ 
මේ හිත ආදරයෙන් හිනැහේවි 
පියුමට සුවද වගේ සුවදට පියුම වගේ 
සිතුවිලි අපි දෙන්නාගේ
දවසක් මන් ලෝකේ රජ වේවි......

විල්ලුද පුංචි දෙපා 
කළු කර ගන්න එපා 
අව්වට යන්න එපා දාවලේ 
අව ලස්සන වේවි සිරියාවී 
අව්වට යන්න නැතෙයි 
හිත රිදවන්න නැතෙයි 
තරහා වෙන්නේ නැතෙයි මා ප්‍රියේ....
මා හිත ආදරයෙන් හිනැහේවි 
මේ හැටි ආඩම්බරදෝ.....
පූරුවේ පිනෙන් ලැබූ මගේ දේවි.......

Frequently Asked Questions

Who sang Willuda Punchi Depa?

Anjalin Gunathilaka performed Willuda Punchi Depa. Anjalin Gunathilaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Willuda Punchi Depa lyrics?

You can find the Willuda Punchi Depa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Willuda Punchi Depa?

Willuda Punchi Depa has been viewed 11 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ විල්ලුද පුංචි දෙපා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ විල්ලුද පුංචි දෙපා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Willuda Punchi Depa LyricsWilluda Punchi Depa Song LyricsWilluda Punchi Depa Lyrics Englishවිල්ලුද පුංචි දෙපා Lyricsවිල්ලුද පුංචි දෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationAnjalin Gunathilaka SongsAnjalin Gunathilaka LyricsGunathilaka LyricsGunathilaka Song Lyrics

Willuda Punchi Depa - Singer, Lyricist & Composer

Willuda Punchi Depa Lyrics in Sinhala (විල්ලුද පුංචි දෙපා ගී පද) and English by Anjalin Gunathilaka and H R Jothipala. This page includes the Sinhala lyrics and English transliteration.
SONGWilluda Punchi Depa
SINGER
Anjalin Gunathilaka, H R Jothipala
VIEWS11
ShareShare "Willuda Punchi Depa" by Anjalin Gunathilaka

More from Anjalin Gunathilaka

  • Aayamma Kothana Giya Lyrics16
  • Adarawanthayeki Lyrics17
  • Adarayen Wen Weela Lyrics19
  • Ale Mihira Penna Lyrics23
  • Aluth Irak Aluth Sandak Lyrics6
  • Ananga Ran Hee Lyrics19
  • Dase Mage Sathapena Lyrics10
  • Denna Priye Dathata Oya Datha Lyrics9
  • Denuwan Bigun Lyrics12
  • E Ran Kanda Pem Hada Gum Didi Lyrics10
  • Gimhane Hada Lyrics16
  • Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics19
  • Honda Siriyawayi Lyrics13
  • Kawada Ho Sasara Kathara Lyrics11
  • Ma Pera Sasare Pathu Pathum Lyrics12
  • Mal Hina Naganna Lyrics11
  • Mee Pirunu Suwanda Mal Wane Lyrics119
  • Miyuru Pem Madirawe Lyrics17
  • Okada Wela Sitha Lyrics13
  • Pemwathiyanne Pemwathiyanne Lyrics13
  • Preme Deepashika Lyrics5
  • Ran Pokunata Lyrics16
  • Rayaka Andura Duru Wela Lyrics82
  • Sagarayaki Adare Lyrics5
  • Senehasa Pawa Lyrics17
  • Sewane Kumbuk Sewane Lyrics7
  • Situ Madure Ho Lyrics7
  • Sudu Pata Meedum Galala Lyrics23
  • Sulang Kurullo Lyrics6
  • Susudu Ralle Walle Perali Lyrics7
  • View All Songs65

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53