Awathan Hade Lyrics by Harsha Withanage
Awathan Hade (අවතැන් හදේ) is a Sinhala song sung by Harsha Withanage. The lyrics were written by Nisal Gamage, and the music is composed by Lahiru De Costa. This page presents the Awathan Hade lyrics in Sinhala script (අවතැන් හදේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awathan Hade |
|---|---|
| SINGER | Harsha Withanage |
| LYRICIST | Nisal Gamage |
| COMPOSER | Lahiru De Costa |
| VIEWS | 62 |
| UPDATED |
Awathan Hade Lyrics
Anora handum di nuwan sedi mese aiyda kiyanne
Oben ma ahanne dukak ve nam hade niduka danenna
Nevathum nowena riduman hade konata pa karamu
Apa ven nowena mohote pamanak randi hidimu
Avathan hade susuman deve
Hasakan obe husmak gene
Habahin mage nowuna nowe
Hasangana mage vitarak nowe
Nisolman kalawe hangu adara hite dora galanna
Dethol math vunave kopul matthe veli aes vahanna
Handuman sanasa turule oba ekka ma gewapu
Apa ven nowena mohote pamanak randi hidimu
Avathan hade....
Me asille devennam aruth nowimasan priyave
Ma hitath oya hitath delovakin midena me nishave
Nevathum nowena riduman hade konata pa karamu
Apa ven nowena mohote pamanak randi hidimu
Avathan hade....අවතැන් හදේ ගී පද
අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ සුසුමන් දැවේ
හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
හැබැහින් මගේ නොවුනා නොවේ
හසඟන මගේ විතරක් නොවේ
නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
අප වෙන් නොවනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ....
මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්‍රියාවේ
මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
අප වෙන් නොවනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
අවතැන් හදේ....Performances of Awathan Hade
Cover versions, live performances, and reality-show contestant performances of “Awathan Hade” on YouTube.
Cover Versions · 11
▶CoverAwathan Hade (අවතැන් හදේ) Remix | Harsha Withanage | NOIZEY JNOIZEY J
▶CoverAwathan Hade | අවතැන් හදේ - Harsha Withanage ( Sachintha Fernando Cover )Sachintha Fernando
▶CoverAwathan hade අවතැන් හදේ - Female Version @sitharaevanzmusicSitharaa Evanz
▶CoverAwathan hade (අවතැන් හදේ) Harsha Withanage Ft. -9D Audio (Mix By Sri Lankan Beats)Sri Lankan Beats
▶CoverAwathan hade (අවතැන් හදේ) - Harsha Withanage [ Bass Boosted ]BlaCKa official
▶Coverඅවතැන් හදේ - Awathan hadeB|ack Heart...
▶CoverAwathan hade (අවතැන් හදේ) - Harsha Withanage | Audio Spectrum By Sharp StudioSharp Studio
▶Coverඅවතැන් හදේ | Awathan Hade | Harsha Withanage | @ Voice IncThe Voice Inc lk
▶Coverඅවතැන් හදේ (Awathan hade) music videoMC lanka
▶CoverAwathan Hade අවතැන් හදේ - Harsha Withanage | Sawana.LK Official Youtube ChannelSawana Music
▶CoverAwathan hade ( අවතැන් හදේ ) - Harsha WithanageRashen weerasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awathan Hade LyricsAwathan Hade Lyrics Englishඅවතැන් හදේඅවතැන් හදේ ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Withanage SongsHarsha Withanage LyricsWithanage LyricsLahiru De Costa ComposerNisal Gamage Lyricist