Sadanari Lyrics by Harsha Withanage
Sadanari (සඳනාරි) is a Sinhala song sung by Harsha Withanage. The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Yasas Medagedara. This page presents the Sadanari lyrics in Sinhala script (සඳනාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sadanari |
|---|---|
| SINGER | Harsha Withanage |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Yasas Medagedara |
| VIEWS | 3,325 |
| UPDATED |
Sadanari Lyrics
Husme samada raduna..
Sadanari upama mawuna..
Wasse sithuse themuna..
Kidurawi manase aduna..
Nethu yavi badeela sada..
Heena gaane rayehi pawa..
Sandaseya wathehi mawa..
Pini seethe danewi katha..
Susum anshu pasa..
Supemwantha asha..
Raeka madanala gawasa..
Hagum ranchu weela
Raye pinna piraa..
Meena esipiya salalaa..
Sithe haguma kodura..
Sada matama labena nari..
Sada mage weela..
Nethu yavi badeela sada..
Heena gaane rayehi pawa..
Sandaseya wathehi mawa..
Pini sithe danewi katha
Radi inna ma ha..
Supem balma pala..
Seda rathadara mumuna..
Raye ninde paya..
Mawaa dunnu seya..
Daetha sasarema amuna..
Sithe haguma kodura..
Sada matama labena nari..
Sada mage weela..
Nethu yavi badeela sada..
Heena gaane rayehi pawa..
Sandaseya wathehi mawa..
Pini sithe danewi katha
Husme samada raduna..
Sadanari upama mawuna..
Wasse sithuse themuna..
Kidurawi manase aduna..
Nethu yavi badeela sada..
Heena gaane rayehi pawa..
Sandaseya wathehi mawa..
Pini seethe danewi katha..සඳනාරි ගී පද
හුස්මේ සැමදා රැඳුනා..
සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා..
කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..
සුසුම් අංශු පාසා..
සුපෙම්වන්ත ආශා..
රෑක මදනල ගවසා..
හැඟුම් රංචු වීලා..
රැයේ පින්න පීරා..
මීන ඇසිපිය සලලා..
සිතේ හැඟුම කොඳුරා..
සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..
රැඳී ඉන්න මාහා..
සුපෙම් බැල්ම පාලා..
සේද රතඳර මුමුනා..
රැයේ නින්දෙ පායා..
මවා දුන්නු සේයා..
දෑත සසරෙම අමුනා..
සිතේ හැඟුම කොඳුරා..
සදා මටම ලැබෙනා නාරී..
සදා මාගෙ වීලා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..
හුස්මේ සැමදා රැඳුනා..
සඳනාරී උපමා මැවුනා..
වැස්සේ සිතුසේ තෙමුනා..
කිඳුරාවී මනසේ ඇඳුනා..
නෙතු යාවී බැඳීලා සදා..
හීන ගානේ රැයේහී පවා..
සඳසේයා වතේහී මවා..
පිනි සීතේ දැනේවී කතා..Related Songs and Tags
Sadanari LyricsSadanari Lyrics Englishසඳනාරිසඳනාරි ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Withanage SongsHarsha Withanage LyricsWithanage LyricsYasas Medagedara ComposerShehan Galahitiyawa Lyricist
Song Cover Image and Artwork
