Ipadunu Da Patan Lyrics by Jayashantha Kumara
Ipadunu Da Patan (ඉපදුනු දා පටන්) is a Sinhala song sung by Jayashantha Kumara. The lyrics were written by Sandun Perera, and the music is composed by Chamath Sangeeth. This page presents the Ipadunu Da Patan lyrics in Sinhala script (ඉපදුනු දා පටන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ipadunu Da Patan |
|---|---|
| SINGER | Jayashantha Kumara |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 26 |
| UPDATED |
Ipadunu Da Patan Lyrics
Ipadunu da patanma obe daese thiyaan karadandu us mahath kalaa
Mini muthu nae thawath watinaakum kiyan amilai maapiyo dennaa
Gena aayush mage wedikal me lowe wejambewa dewiyanta sama thanin
Pew kiri bindu obe helu susuman laye madi gewaganna sasarama wunath....
Baeri bara kara tiyaana hadi dadi hita puraama
Depayin nagituwanna waaru dun pinen
(Matu dew lowa ipadewa sakwithi raju obe wewa...//)
Gena aayush mage wedikal me lowe wejambewa dewiyanta sama thanin
Pew kiri bindu obe helu susuman laye madi gewaganna sasarama wunath....
Bath kata kata kawaana senehasa udu duwaana
Maa miniseku karanna dun wiwaranen
(Thun loketama aga wenaa amma matu budu wewa...//)
Gena aayush mage wedikal me lowe wejambewa dewiyanta sama thanin
Pew kiri bindu obe helu susuman laye madi gewaganna sasarama wunath....ඉපදුනු දා පටන් ගී පද
ඉපදුනු දා පටන්bම ඔබේ දෑසේ තියන් කරදඬු උස් මහත් කළා
මිණි මුතු නෑ තවත් වටිනාකම් කියන් අමිලයි මාපියෝ දෙන්නා
ගෙන ආයුෂ් මගේ වැඩිකල් මේ ලොවේ වැජඹේවා දෙවියන්ට සම තැනින්
පෙව් කිරි බිඳු ඔබේ හෙළු සුසුමන් ළයේ මදි ගෙවගන්න සසරම වුණත්....
බැරි බර කර තියාන හැඩි දැඩි හිත පුරාම
දෙපයින් නැගිටුවන්න වාරු දුන් පිනෙන්
(මතු දෙව් ලොව ඉපදේවා සක්විති රජු ඔබ වේවා...//)
ගෙන ආයුෂ් මගේ වැඩිකල් මේ ලොවේ වැජඹේවා දෙවියන්ට සම තැනින්
පෙව් කිරි බිඳු ඔබේ හෙළු සුසුමන් ළයේ මදි ගෙවගන්න සසරම වුණත්....
බත් කට කට කවාන සෙනෙහස උඩු දුවාන
මා මිනිසෙකු කරන්න දුන් විවරණෙන්
(තුන් ලෝකෙටම අග වෙනා අම්මා මතු බුදු වේවා...//)
ගෙන ආයුෂ් මගේ වැඩිකල් මේ ලොවේ වැජඹේවා දෙවියන්ට සම තැනින්
පෙව් කිරි බිඳු ඔබේ හෙළු සුසුමන් ළයේ මදි ගෙවගන්න සසරම වුණත්....
Performances of Ipadunu Da Patan
Cover versions, live performances, and reality-show contestant performances of “Ipadunu Da Patan” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverIpaduna Da Patanma (ඉපදුන දා පටන්ම) | Nelson Waas | Flashback OfficialFlashback Official
▶CoverIpaduna da patanma - ඉපදුන දා පටන්ම | nelson vaas | sinhala hit songsMANIACS OF MUSIC
▶Coverඉපදුන දා පටන්ම - නෙල්සන් වාස් | Sahara Flash | Bopitiya 2018 | Ipaduna Da Patanma - Nelson VasGanga Video Team
▶CoverIpadunu Da Patan - Jayashantha Kumara [www.hirutv.lk]Hiru Life Music
▶Coverඉපදුන දා පටන්ම ( IPADUNA DA PATANMA )Nimesh Cool
▶CoverIpaduna Da Patanma - ඉපදුන දා පටන්ම | Nelson Vaas | Aura Lanka Music Festival 2022 - ඇහැලියගොඩAura Lanka Entertainment
▶CoverIpaduna Da Patanma (ඉපදුන දා පටන්ම) - Nelson Vaas | Bora Music Band | Badalgama 2020Ganga Video Team
▶Coverඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා l Ipaduna Da Patanma l Nelson Vaas lMusic Bro Plus
▶Coverඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා | Ipaduna Da Patanma | Nelson Vaas | SUNFLOWERS | EDM VERSIONRemix Groove
▶Coverඉපදුන දා පටන්ම _ IPADUNA DA PATANMA _ NELSON VAS @ACKSONGSA.C.K. SONGS
▶Coverඉපදුන දා පටන් ම | නෙල්සන් වාස් | ඇරෝස්ටාර් | nelson vas | arrow star | ipaduna da patanmaDM MEDIA
▶CoverIpaduna Da Patanma Adarayen Ma Hada | ඉපදුන දා පටන්ම | Nelson Vaas | sinhala song | p view studiop view studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ipadunu Da Patan LyricsIpadunu Da Patan Lyrics Englishඉපදුනු දා පටන්ඉපදුනු දා පටන් ගීතයේ පද පෙළLyrics With TransliterationJayashantha Kumara SongsJayashantha Kumara LyricsKumara LyricsChamath Sangeeth ComposerSandun Perera Lyricist
