Api Wenama Handamu Dethanakata Wela Lyrics
“Api venama handamu dethanakata vela” (අපි වෙනම හඬමු දෙතැනකට වෙලා), Api Wenama Handamu Dethanakata Wela (අපි වෙනම හඬමු දෙතැනකට වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Api venama, and in Sinhala it is අපි වෙනම හඬමු දෙතැනකට වෙලා ගී පද.
| SONG | Api Wenama Handamu Dethanakata Wela |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Api Wenama Handamu Dethanakata Wela Lyrics Singlish
Api venama handamu dethanakata vela
Nethu piri duka lihee sitha niwee yana thura
Api venama handamu dethanakata vela
Nuba helana kandulu muthuketa ahula
Eka potakata amuna
Nube degurun parala
Sathutu venu bala
Api ekata hina vemu duka sangava
Athivena thura
Api venama handamu ....
Ma thaniwa helana susuman athura
Suwa yahanak sadala
Api degurun sathapa
Isimbulanu bala
Api ekata hina vemu duka sangava
Athivena thura
Api venama handamu ....අපි වෙනම හඬමු දෙතැනකට වෙලා ගී පද
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නෙතු පිරි දුක ලිහී සිත නිවී යන තුරා
අපි වෙනම හඬමු දෙතැනකට වෙලා
නුඹ හෙලන කඳුළු මුතුකැට අහුලා
එක පොටකට අමුණා
නුඹේ දෙගුරුන් පරලා
සතුටු වෙනු බලා
අපි එකට හිනා වෙමු දුක සඟවා
ඇතිවෙන තුරා
අපි වෙනම හඬමු ....
මා තනිව හෙලන සුසුමන් අතුරා
සුව යහනක් සදලා
අප දෙගුරුන් සතපා
ඉසිඹුලනු බලා
අපි එකට හිනා වෙමු දුක සඟවා
ඇතිවෙන තුරා
අපි වෙනම හඬමු ....Related Songs and Tags
Api Wenama Handamu Dethanakata Wela LyricsApi Wenama Handamu Dethanakata Wela Lyrics Englishඅපි වෙනම හඬමු දෙතැනකට වෙලාඅපි වෙනම හඬමු දෙතැනකට වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics