Mal Pipena Wasanthayata Lyrics
“Mal pipena wasanthayata ayithi weda pura handa” (මල් පිපෙනා වසන්තයට අයිති වේද පුර හඳ): Mal Pipena Wasanthayata (මල් පිපෙනා වසන්තයට) lyrics, a Sinhala love song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් පිපෙනා වසන්තයට ගී පද.
| SONG | Mal Pipena Wasanthayata |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Mal Pipena Wasanthayata Lyrics Singlish
Mal pipena wasanthayata ayithi weda pura handa
Oba tharuwak wi kaluwara ra ma balanna enawada //
Subha sihina pothama iwara wela golu wunama seepada
Ra susum helana sulanga wunath ma langa nawathiwida
Mata mage kiya kiyanne obawath awasara denawada
Mal pipena wasanthayata ....
Nil eliya awith kawulu dorin arang numbe suwada
Mage nama kiyala kathakarana thuru balana innada
Oba enna epa eth epa kiwothin pura handa
Mal pipena wasanthayata .... //මල් පිපෙනා වසන්තයට ගී පද
මල් පිපෙනා වසන්තයට අයිති වේද පුර හඳ
ඔබ තරුවක් වී කළුවර රෑ මා බලන්න එනවද //
සුභ සිහින පොතම ඉවර වෙලා ගොළු වුනාම සීපද
රෑ සුසුම් හෙලන සුළඟ වුනත් මා ලඟ නවතීවිද
මට මගේ කියා කියන්න ඔබවත් අවසර දෙනවද
මල් පිපෙනා වසන්තයට ....
නිල් එළිය ඇවිත් කවුළු දොරින් අරන් නුඹේ සුවඳ
මගෙ නම කියලා කතාකරන තුරු බලාන ඉන්නද
ඔබ එන්න එපා ඒත් එපා කීවොතින් පුර හඳ
මල් පිපෙනා වසන්තයට .... //Performances of Mal Pipena Wasanthayata
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Pipena Wasanthayata” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Pipena Wasanthayata LyricsMal Pipena Wasanthayata Lyrics Englishමල් පිපෙනා වසන්තයටමල් පිපෙනා වසන්තයට ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics

