Ikman Nowuna Nam Api Lyrics by Krishantha Erandaka
Ikman Nowuna Nam Api (ඉක්මන් නොවුනානම් අපි) is a Sinhala song sung by Krishantha Erandaka. This page presents the Ikman Nowuna Nam Api lyrics in Sinhala script (ඉක්මන් නොවුනානම් අපි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ikman Nowuna Nam Api |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| VIEWS | 11 |
| UPDATED |
Ikman Nowuna Nam Api Lyrics
Ikman nowunaanam api
Api apagei thaamath hitavathee
Me wasanthaya naewidin sitiyaanam
Me tharam duka nae sandavathee
Mal kaekulu puravaa athu ithee
Ape muna baeluvaa mathakaethee
Ae wasanthaya aewidin yali
Oba kohida kiyapan hitavathee
Ikman nowunaanam api ....
Geta enta kal baelu se api
Wenwenta pera nositu haetee
Ae wasanthaya aayema iting
Himi naetida apa weta hitavathee
Ikman nowunaanam api ....ඉක්මන් නොවුනානම් අපි ගී පද
ඉක්මන් නොවුනානම් අපි
අපි අපගෙයි තාමත් හිතවතී
මේ වසන්තය නෑවිදින් සිටියානම්
මේ තරම් දුක නෑ සඳවතී
මල් කැකුළු පුරවා අතු ඉතී
අපේ මුණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යළි
ඔබ කොහිද කියපන් හිතවතී
ඉක්මන් නොවුනානම් අපි ....
ගෙට එන්ට කල් බැලූ සේ අපි
වෙන්‍වෙන්ට පෙර නොසිතු හැටී
ඒ වසන්තය ආයෙම ඉතිං
හිමි නැතිද අප වෙත හිතවතී
ඉක්මන් නොවුනානම් අපි ....Performances of Ikman Nowuna Nam Api
Cover versions, live performances, and reality-show contestant performances of “Ikman Nowuna Nam Api” on YouTube.
Cover Versions · 7
▶CoverIkman nowna nam api. ඉක්මන් නොවුනා නම් අපි.. Maatha with serious Kalhara. Keyboardist.SECRET (PVT) LTD
▶CoverIkman Nowuna Nam Api | Krishantha ErandakaCeylon ENT.
▶CoverIkman nowunanam api-Krishantha Erandaka__ඉක්මන් නොවුනනම් අපිManesh Wettasinghe
▶CoverKrishantha Erandaka - Ikman nouna nam api | ක්‍රිෂාන්ත එරන්දක - ඉක්මන් නොවුනා නම් අපිMUSIC CLUB
▶CoverKrishantha Erandika Ikman Nowunanam(ඉක්මන් නොවුනානම් අපි ක්‍රිෂාන්ත එරන්දක) Flash BackPS Creation
▶Coverඉක්මන් නොවුනා නම් අපි | TNL TV Dialog Ridma Rathriya | 2023.08.26TNL Tv
▶Coverඉක්මන් නොවුනා නම් අපි | Ikman Nowuna Nam Api | Krishantha Erandaka | EDM CoverRUU Music SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ikman Nowuna Nam Api LyricsIkman Nowuna Nam Api Lyrics Englishඉක්මන් නොවුනානම් අපිඉක්මන් නොවුනානම් අපි ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics