Lengathui Lyrics
“Lengatuyi kiyala” (ලෙන්ගතුයි කියලා), Lengathui (ලෙන්ගතුයි) lyrics: a Sinhala love song sung by Krishantha Erandaka and Nelu Adhikari, with words by Tharangi Edirisinghe and music by Hiran Edirisinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලෙන්ගතුයි ගී පද, and many know it simply as Lengatuyi kiyala.
| SONG | Lengathui |
|---|---|
| SINGER | Krishantha Erandaka, Nelu Adhikari |
| LYRICIST | Tharangi Edirisinghe |
| COMPOSER | Hiran Edirisinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 63 |
| UPDATED |
Lengathui Lyrics Singlish
Lengatuyi kiyala
Matat seka boma hit paerayi
Lande numbe nokkadu baelmak
Helanavita oya muva thav eliyayi.....
Gomara banda vata karana sela pata laesi gamanata badhayi
Baedde pipunu tani pinna malata visa bamara baelma nakayi
Sukumala paa podittata noyanna bari dura yanna hitunu semayi
Apata koibaveda yannaya thirikkala yannaya dura bomayi....
Nethu hi saraya hita patlatama vaeda hita pelana semayi
Ane eka pinbarava baelmak helan lada hit malak peedeyi
Sithuvak kalada hada mandiraya ada nek susum bomayi
Idin oya neth diha nobala idinnam hit venasve mai....
Lengatuyi kiyala matat seka boma hit paerayi
Lande numbe nokkadu baelmak
Helanavita oya muva thav eliyayi.....ලෙන්ගතුයි ගී පද
ලෙන්ගතුයි කියලා
මටත් සැක බෝම හිත් පෑරෙයි
ළඳේ නුඹේ නෝක්කාඩු බැල්මක්
හෙලනවිට ඔය මුව තව එළියයි.....
ගෝමර බඳ වට කරන සේල පට ලැසි ගමනට බාධයි
බැද්දේ පිපුණු තනි පින්න මලට විස බමර බැල්ම නාකයි
සුකුමාල පා පොඩිත්තට නොයන්න බැරි දුර යන්න හිතුණු සේමයි
අපට කොයිබවෙද යන්නය තිරික්කල යන්නය දුර බෝමයි....
නෙතු හී සරය හිත පත්ලටම වැද හිත පෙලන සේමයි
අනේ එක පින්බරව බැල්මක් හෙලන් ලද හිත් මලක් පීදෙයි
සිතුවක් කලද හද මන්දිරය අද නෙක් සුසුම් බෝමයි
ඉදින් ඔය නෙත් දිහා නොබලා ඉඳින්නම් හිත් වෙනස්වේ මැයි....
ලෙන්ගතුයි කියලා මටත් සැක බෝම හිත් පෑරෙයි
ළඳේ නුඹේ නෝක්කාඩු බැල්මක්
හෙලනවිට ඔය මුව තව එළියයි.....Performances of Lengathui
Cover versions, live performances, and reality-show contestant performances of “Lengathui” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lengathui LyricsLengathui Lyrics Englishලෙන්ගතුයිලෙන්ගතුයි ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsHiran Edirisinghe ComposerTharangi Edirisinghe Lyricist


