Mama Nubata Adarei Lyrics
“Mama numbaTa aadarei numbe pemata aadarei” (මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි): Mama Nubata Adarei (මම නුඹට ආදරෙයි) lyrics, a Sinhala heartbreak song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mama numbaTa, and in Sinhala it is මම නුඹට ආදරෙයි ගී පද.
| SONG | Mama Nubata Adarei |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Mama Nubata Adarei Lyrics Singlish
Mama numbaTa aadarei numbe pemata aadarei
Mata naethuwata ohuta pudana pemata aadarei
Premaya mal uyanak yaii sithaa sitina wita
Visha katu laya pura aenee ridum labana kota
Dora galana numbe senehasa ohu wenuwen kaepawena wita
Yaa yuthu manga ninaw naethuwa ihilum nae mata
Mama numbaTa aadarei numbe pemata aadarei
Mata naethuwata ohuta pudana pemata aadarei
Premaya mada pawak yaii sithaa sitina wita
Suli sulagak vii gatha sitha thalaa damana kota
Muthu kudayaki numbe senehasa sada niwana ohu sarathaeasa
Vaira karanne kelesada ansathu pemakata
Mama numbaTa aadarei numbe pemata aadarei
Mata naethuwata ohuta pudana pemata aadareiමම නුඹට ආදරෙයි ගී පද
මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි
ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විෂ කටු ලය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝර ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවෙන විට
යා යුතු මඟ නිනව් නැතුව ඉහිළුම් නෑ මට
මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි
ප්‍රෙමය මද පවක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
මුතු කුඩයකි නුඹෙසෙනෙහස සදා නිවන ඔහු සරතැස
වෛර කරන්‍නේ කෙලෙසද අන්සතු පෙමකට
මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයිPerformances of Mama Nubata Adarei
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Nubata Adarei” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Nubata Adarei LyricsMama Nubata Adarei Lyrics Englishමම නුඹට ආදරෙයිමම නුඹට ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics

