Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele Lyrics
“Mandaram andura medin” (මන්දාරම් අඳුර මැදින්): Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele (මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ) lyrics, a Sinhala love song sung by Krishantha Erandaka, with words by Gayaman Dissanayake and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ ගී පද.
| SONG | Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| LYRICIST | Gayaman Dissanayake |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 31 |
| UPDATED |
Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele Lyrics Singlish
Mandaram andura medin
Hiripoda wehi wetena wele
Ma ha avidan yannata
Oba sitiya nam oba sitiya nam //
Taniyamavat yannata madi kude yatin obe langin //
Nothemi themi themi sathutin
Yannata thibuna yannata thibuna yannata thibuna
Mandaram andura....
Maga yana ena ayata horen obe dasata ebi bala //
Kopule wehi biduwaka rasa
Balanna thibuna balanna thibuna balanna thibuna
Mandaram andura....මන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ ගී පද
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් ඔබ සිටියා නම් //
තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ළඟින් //
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා යන්නට තිබුනා යන්නට තිබුනා
මන්දාරම් අඳුර....
මඟ යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා //
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා බලන්න තිබුනා බලන්න තිබුනා
මන්දාරම් අඳුර....Performances of Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele
Cover versions, live performances, and reality-show contestant performances of “Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele LyricsMandaram Andura Madin Hiripoda Wahi Watena Wele Lyrics Englishමන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේමන්දාරම් අඳුර මැදින් හිරිපොද වැහි වැටෙන වෙලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsRohana Weerasinghe ComposerGayaman Dissanayake Lyricist

