Me Nihada Bawa Bidinna Lyrics
“Me nihanda bava bidenna” (මේ නිහඬ බව බිඳෙන්න): Me Nihada Bawa Bidinna (මේ නිහඬ බව බිදෙන්න) lyrics, a Sinhala love song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ නිහඬ බව බිදෙන්න ගී පද.
| SONG | Me Nihada Bawa Bidinna |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 402 |
| UPDATED |
Me Nihada Bawa Bidinna Lyrics Singlish
Me nihanda bava bidenna
Tawa monawa hari kiyanne
Oya neth agin sinasi
Ma diha den balanna....//
Oba magemai kiyanne
Mata ayithi netha sitanna
Oba patha thewenna
Mata susum na helanna....
Me nihanda bava ....
(Den lagai hiru nagenna
Tawa warak ma sibinna....//)
Mata adare yai
Eka warakwath kiyanne
Me nihanda bava ....මේ නිහඬ බව බිදෙන්න ගී පද
මේ නිහඬ බව බිඳෙන්න
තව මොනව හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න....//
ඔබ මගේමයි කියන්න
මට අයිති නැත සිතන්න
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න....
මේ නිහඬ බව ....
(දැන් ළගයි හිරු නැගෙන්න
තව වරක් මා සිඹින්න....//)
මට ආදරේ යැයි
එක වරක්වත් කියන්න
මේ නිහඬ බව ....Performances of Me Nihada Bawa Bidinna
Cover versions, live performances, and reality-show contestant performances of “Me Nihada Bawa Bidinna” on YouTube.
Cover Versions · 7
▶CoverMe Nihanda Bawa Bidinna | මේ නිහඬ බව බිදින්න | Cover Version | Tribute to Krishantha Erandakaහිත ගාව | HITHA GAWA
▶CoverMe Nihanda Bawa Bidenna (මේ නිහඬ බව බිදෙන්න) Cover by GiHan PereraGiHan Perera
▶CoverMe Nihada bawa bidinna Covered by Tharindu RukshanTharindu Rukshan Music
▶Coverමේ නිහඬ බව බිදෙන්න… | Me nihanda bawa bidenna... krishantha erandaka. @King&Queenking&Queen
▶CoverMe Nihada Bawa Bidinna ► Krishantha Erandaka Nice SongVikasitha Piyuma
▶CoverMe Nihanda Bawa Bidenna (මේ නිහඬ බව බිදෙන්න)| Cover Version | Shenal MendisShenal Mendis
▶Coverමේ නිහඬ බව බිදෙන්න | 2019 New songSri Naada Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Nihada Bawa Bidinna LyricsMe Nihada Bawa Bidinna Lyrics Englishමේ නිහඬ බව බිදෙන්නමේ නිහඬ බව බිදෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics