Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa Lyrics
“Rosa malata kiyanawada ma miyagiya bawa” (රෝස මලට කියනවාද මා මියගිය බව), Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa (රෝස මලට කියනවාද මා මියගිය බව) lyrics: a Sinhala heartbreak song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රෝස මලට කියනවාද මා මියගිය බව ගී පද.
| SONG | Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 122 |
| UPDATED |
Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa Lyrics Singlish
Rosa malata kiyanawada ma miyagiya bawa
Kiyan nepa rosa gahe katu visawunu vaga //
Mala watakara katu sedune peti rakinna nam
Tarahaganne kohomada athu itith ekka man
Mala watakara katu sedune peti rakinna nam
Tarahaganne kohomada athu itith ekka man //
Rosa malata ....
Mage sohonata awoth ae awasara vigasin
Kiyanna man pemkala bawa rosa gaha taram
Mage sohonata awoth ae awasara vigasin
Kiyanna man pemkala bawa rosa gaha taram //
Rosa malata ....රෝස මලට කියනවාද මා මියගිය බව ගී පද
රෝස මලට කියනවාද මා මියගිය බව
කියන් නෙපා රෝස ගහේ කටු විසවුනු වග //
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්‍නේ කොහොමද අතු ඉතිත් එක්ක මං
මල වටකර කටු සැදුනේ පෙති රකින්න නම්
තරහගන්‍නේ කොහොමද අතු ඉතිත් එක්ක මං //
රෝස මලට ....
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම්
මගෙ සොහොනට ආවොත් ඈ අවසර විගසින්
කියන්න මං පෙම්කල බව රෝස ගහ තරම් //
රෝස මලට ....Performances of Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa” on YouTube.
Cover Versions · 9
▶CoverRosa Malata Kiyanawada (රෝස මලට කියනවාද මා මියගිය බව) Covered by Sahan WeerasingheSahan Weerasinghe
▶CoverRosa Malata Kiyanawada (රෝස මලට කියනවාද මා මියගිය බව)Ravi Siriwardhana
▶CoverRosa Malata Kiyanawada Ma Miyagiya Bawa | රෝස මලට කියනවාද..මා මියගිය බව | Pahasara TvPahasara Tv
▶Coverරෝස මලට කියනවාද මා මියගිය බව| Cover by | Amisha MinolAmisha Minol Shorts
▶CoverRosa Malata Kiyanawada | රෝස මලට කියනවාද මා මියගිය බව | Ceylon KuveniCeylonKuveni
▶Coverරෝස මලට කියනවාද.. මා මියගිය බව (Rosa Malata Kiyanawada)| Cover by LPR_MUSIXLPR MUSIX
▶CoverRosa Malata Kiyanawada (රෝස මලට කියනවාද) - Beat Kolama ft JasayaBeat Kolama
▶CoverRosa Malata Kiyanawada | රෝස මලට කියනවාද මා මියගිය බව | Ceylon KuveniCeylonKuveni
▶Coverරෝස මලට කියනවාද මා මියගිය බවAkash lyrics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Malata Kiyanawada Ma Miya Giya Bawa LyricsRosa Malata Kiyanawada Ma Miya Giya Bawa Lyrics Englishරෝස මලට කියනවාද මා මියගිය බවරෝස මලට කියනවාද මා මියගිය බව ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics