Thisa Wewa Langa Ralapanawe Lyrics
“Thisawewa langa ralapanave” (තිසාවැව ළඟ රළපනාවේ): Thisa Wewa Langa Ralapanawe (තිසාවැව ළඟ රළපනාවේ) lyrics, a Sinhala love song sung by Krishantha Erandaka, with words by Nayanasena Wanninayaka and music by Nalaka Anjana Kumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Thisawewa langa, and in Sinhala it is තිසාවැව ළඟ රළපනාවේ ගී පද.
| SONG | Thisa Wewa Langa Ralapanawe |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| LYRICIST | Nayanasena Wanninayaka |
| COMPOSER | Nalaka Anjana Kumara |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 9 |
| UPDATED |
Thisa Wewa Langa Ralapanawe Lyrics Singlish
Thisawewa langa ralapanave
Bala innam hudekalawe
Una salupili sanda kumariya
Vew diye gilena welav
Kadopeeniyan veera gaswala
Viduli wel badina welawe
Nishachara sulagata vahan vi
Aehela mal ingi karana yame
Muda ganne kelasa dehanin
Thisawewa addara su yame
Dandi petavun pasi atharin
Vetunu tharu ahulana welawe
Olumal sayanaye mathvunu
Bamara gee aena virame
Muda ganne kelasa dehanin
Thisawewa addara su yame
Thisawewa langa ....තිසාවැව ළඟ රළපනාවේ ගී පද
තිසාවැව ළඟ රළපනාවේ
බලා ඉන්නම් හුදෙකලාවේ
උනා සළුපිලි සඳ කුමාරිය
වැව් දියේ ගිලෙනා වෙලාව් //
කදෝපැණීයන් වීර ගස්වල
විදුලි වැල් බඳිනා වෙලාවේ
නිශාචර සුළඟට වහන් වී
ඇහැළ මල් ඉඟි කරන යාමේ
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ
දණ්ඩි පැටවුන් පාසි අතරින්
වැටුණු තරු අහුලන වෙලාවේ
ඕලුමල් සයනයේ මත්වුනු
බමර ගී ඇසෙනා විරාමේ
මුදා ගන්නේ කෙලෙස දැහැනින්
තිසාවැව අද්දර සුයාමේ
තිසාවැව ළඟ ....Performances of Thisa Wewa Langa Ralapanawe
Cover versions, live performances, and reality-show contestant performances of “Thisa Wewa Langa Ralapanawe” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thisa Wewa Langa Ralapanawe LyricsThisa Wewa Langa Ralapanawe Lyrics Englishතිසාවැව ළඟ රළපනාවේතිසාවැව ළඟ රළපනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsNalaka Anjana Kumara ComposerNayanasena Wanninayaka Lyricist


