Vee Paduren Igili Yana Kurulleku Lesin Lyrics
“Wi paduren igili yana kurulleku lesin” (වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්), Vee Paduren Igili Yana Kurulleku Lesin (වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්) lyrics: a Sinhala love song sung by Krishantha Erandaka, with words by Mahinda Dissanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ගී පද.
| SONG | Vee Paduren Igili Yana Kurulleku Lesin |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| LYRICIST | Mahinda Dissanayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 44 |
| UPDATED |
Vee Paduren Igili Yana Kurulleku Lesin Lyrics Singlish
Wi paduren igili yana kurulleku lesin
Igila yanna ba mata miyulasiye oba langin //
Obe dethole molaketi bava nadunana lesin
Na dalu veni sumudu vetai kiyami da kelesin
Wi paduren ....
Obe sonduru muva madale kalum mama dutim
Pura pasa sanda oba paradayi kiyami da kelesin
Wi paduren ....
Obe adara nimala diye sihilasa lada man
Tibhata bora vu vaturak bonnada kelesin
Wi paduren ....වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ගී පද
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලඟින් //
ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින්
නා දළු වැනි සුමුදු වෙතැයි කියමිද කෙලෙසින්
වී පැදුරෙන් ....
ඔබේ සොඳුරු මුව මඩලේ කැළුම් මම දුටිම්
පුර පස සඳ ඔබ පරදයි කියමිද කෙලෙසින්
වී පැදුරෙන් ....
ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං
තිබහට බොර වූ වතුරක් බොන්නද කෙලෙසින්
වී පැදුරෙන් ....Performances of Vee Paduren Igili Yana Kurulleku Lesin
Cover versions, live performances, and reality-show contestant performances of “Vee Paduren Igili Yana Kurulleku Lesin” on YouTube.
Cover Versions · 12
▶Coverවී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් | පපරේ රහට | Kawadi | Town Boys | Ajith BandTOWN BOYS
▶Coverවී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්| Vee peduren igili yana kurulleku lesinsihinaya soya-සිහිනය සොයා
▶CoverVee Paduren Igili Yana | Krishantha ErandakaHadawatha - හදවත
▶Coverවී පැදුරෙන් ඉගිලී යන ||vee paduren igili..toon_music19
▶Cover8D Wee paduren igili yana8D Sri Lanka
▶Coverවී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් | Wee Paduren Igili Yana | Covered by Tharindu mihirangaTharindu mihiranga bandara
▶Coverwi pedurin igilii yana kurulleku lesin
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්MUSIC WORLD
▶Coverවී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්Imalka Ranjana
▶CoverVee Paduren Igili Yana / වී පැදුරෙන් ඉගිලී යන........../ Krishantha Erandakamilinda kulathilaka
▶Coverවී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් Sadesh Band | Nilupul | BeliattaThe House of Celebration
▶CoverWee Paduren Igili Yana (වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්) cover by CHaNaCHa Na
▶Coverවී පැදුරෙන් ඉගිලී යනMusic of Heart
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Vee Paduren Igili Yana Kurulleku Lesin LyricsVee Paduren Igili Yana Kurulleku Lesin Lyrics Englishවී පැදුරෙන් ඉගිලී යන කුරුල්‍ලෙකු ලෙසින්වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsMahinda Dissanayaka Lyricist