Liyu Kawi Pada Lyrics by Krishantha ErandakaUresha Ravihari
Liyu Kawi Pada (ලියු කවි පද) is a Sinhala song sung by Krishantha Erandaka and Uresha Ravihari. This page presents the Liyu Kawi Pada lyrics in Sinhala script (ලියු කවි පද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Liyu Kawi Pada |
|---|---|
| SINGER | Krishantha Erandaka, Uresha Ravihari |
| VIEWS | 32 |
| UPDATED |
Liyu Kawi Pada Lyrics
Liyu kavi pada hadak athare
Liyagannata bariwa lathawunu
Ekama eka diga punchi kawiyak
Thawama liyanawa man...
Thawama liyanawa man...
Numbe suwada randi papuwa gambure
Kiyagannata bariwa sirawunu
Ekama eka diga punchi pathumak
Thawama pathanawa man...
Thawama pathanawa man...
Unusumak randi palal urayaka
Weli sathapi nidana yugayaka
Numbe susumak samaga miyadi
Yanna thibuna nam
Mage deneth peti thema ridawana
Kandulu nae ehenam...
Sandawathak randi sandalu talayaka
Tharu katak wi watunu dawaska
Lathak senehasa numbe sitha langa
Randi notibuni nam
Mage daradandu pirimi hitha yata
Kandulu nae ehenam...
Liyu kavi pada...
Numbe suwada randi...ලියු කවි පද ගී පද
ලියු කවි පද හදක් අතරේ
ලියාගන්නට බැරිව ලතැවුණු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං...
තවම ලියනවා මං...
නුඹේ සුවඳ රැඳී පපුව ගැඹුරේ
කියාගන්නට බැරිව සිරවුණු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනවා මං...
තවම පතනවා මං...
උණුසුමක් රැඳී පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹේ සුසුමක් සමග මියැදී
යන්න තිබුණා නම්
මගේ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳුළු නෑ එහෙනම්...
සඳවතක රැඳී සඳළු තලයක
තරු කැටක් වී වැටුණු දවසක
ලතැක් සෙනෙහස නුඹේ සිත ළඟ
රැඳී නොතිබූණි නම්
මගේ දරදඬු පිරිමි හිත යට
කඳුළු නෑ එහෙනම්...
ලියු කවි පද...
නුඹේ සුවඳ රැඳී...Performances of Liyu Kawi Pada
Cover versions, live performances, and reality-show contestant performances of “Liyu Kawi Pada” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverLiyu Kavi Pada - cover by Harsha Maduranga (ලියූ කවිපද)Harsha Music
▶CoverLiyu Kawi Pada MIX / Krishantha Erandaka / CHALI BEATSCHALI BEATS
▶CoverLiyu Kavi Pada Dahak Athare ලියු කවි පද හදක් අතරේ....s. Maldamandeniya
▶CoverLiyu Kawi Pada Dahak Athare | Krishantha ErandakaHadawatha - හදවත
▶CoverLiyu Kavi Pada Dahak Athare, ලියු කවි පද දහක් අතරේNadee Nisansala
▶CoverLiyu Kavi Pada | Krishantha Erandaka & Yashodha Priyadarshani | සඳ රූ සුයාමය - ලියූ කවි පදYuki Yukshan
▶CoverLiyu Kavi Pada (ලියූ කවි පද) | Deep House | Krishantha Erandaka | DewminaDEWMINA
▶CoverLiyu Kavi pada - Cover by Rashmi Madushika (ලියූ කවි පද ) #LK Music Line
▶CoverLiyu Kavi Pada Dahak Athare(ලියූ කවි පද)Krishantha ErandakaPRANEETH SAMPATH
▶CoverLiyu Kavi Pada (ලියූ කවි පද) | Cover By Kasun Dilhara ft. Ridmi NimeshaD'Wave Studio
▶CoverLiyu Kavi Pada Dahak Athare ලියු කවි පද හදක් අතරේ1Sindu Ahamu
▶CoverLiyu kavi pada dahak athare (ලියූ කවි පද දහක් අතරේ) Cover By Navindu NethsaraNavindu Nethsara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Liyu Kawi Pada LyricsLiyu Kawi Pada Lyrics Englishලියු කවි පදලියු කවි පද ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics


