Mey Nawathanpalata Ennai Lyrics
“Me navathenpalata ennai” (මේ නවාතැන්පලට එන්නැයි): Mey Nawathanpalata Ennai (මේ නවාතැන්පලට එන්නැයි) lyrics, a Sinhala love song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ නවාතැන්පලට එන්නැයි ගී පද.
| SONG | Mey Nawathanpalata Ennai |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Mey Nawathanpalata Ennai Lyrics Singlish
Me navathenpalata ennai
Obata kelesin kiyananda ma
Me navathenpalata ennai
Giman niwena pawan salena
Thurulatha sewane
Redi innai nimba pethuwe
Eda ma herada
Me navathenpalata ....
Vasanthaya himhanayak wi
Pethum mal yayama dewi
Widapath wu obe watha deka
Sasala wu sitha gini gani
Me navathenpalata ....මේ නවාතැන්පලට එන්නැයි ගී පද
මේ නවාතැන්පලට එන්නැයි
ඔබට කෙලෙසින් කියන්නද මා
මේ නවාතැන්පලට එන්නැයි
ගිමන් නිවෙනා පවන් සැලෙනා
තුරුලතා සෙවණේ
රැදී ඉන්නයි නිඹද පැතුවේ
එදා මා හැරදා
මේ නවාතැන්පලට ....
වසන්තය හිම්හානයක් වී
පැතුම් මල් යායම දැවී
විඩාපත් වූ ඔබේ වත දැක
සසල වූ සිත ගිනි ගනී
මේ නවාතැන්පලට ....Related Songs and Tags
Mey Nawathanpalata Ennai LyricsMey Nawathanpalata Ennai Lyrics Englishමේ නවාතැන්පලට එන්නැයිමේ නවාතැන්පලට එන්නැයි ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics