Numba Mata Durai Lyrics
“Gangulali hedayi vassaanaya aawama” (ගඟුලැලි හැඩයි වස්සානය ආවාම): Numba Mata Durai (ගඟුලැලි මට දුරයි) lyrics, a Sinhala heartbreak song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Gangulali hedayi, and in Sinhala it is ගඟුලැලි මට දුරයි ගී පද.
| SONG | Numba Mata Durai |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Numba Mata Durai Lyrics Singlish
Gangulali hedayi vassaanaya aawama
Sandawatha hedayi tharu ambare pipunama
Sihinaya digayi sithuwili laya randunama
Nuba mata durayi sansaare man thaama
Rala pela sedayi thanikama hitha randunama
Miringuwa langayi katharaka sitha divwama
Nuba mata durayi gimhaane hamuwima
Susumaka davayi sansaare patu sema
Gangulali hedayi vassaanaya aawama
Kadupul suwada galay handa hiru gewunama
Mathakaye suwada langayi thurule laya randunama
Denuwana nisalay neth maanaye unnama
Nuba mata durayi sansaare man thaama
Gangulali hedayi ....ගඟුලැලි මට දුරයි ගී පද
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම
සඳවත හැඩයි තරු අඹරේ පිපුණාම
සිහිනය දිගයි සිතුවිලි ලය රැඳුනාම
නුඹ මට දුරයි සංසාරේ මං තාම
රළ පෙළ සැඩයි තනිකම හිත රැඳුනාම
මිරිඟුව ළඟයි කතරක සිත දිව්වාම
නුඹ මට දුරයි ගිම්හානේ හමුවීම
සුසුමක දවයි සංසාරේ පැතු සේම
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම
කඩුපුල් සුවඳ ගලයි හැන්දෑ හිරු ගෙවුනාම
මතකයේ සුවඳ ළඟයි තුරුලේ ලය රැඳුනාම
දෙනුවන නිසලයි නෙත් මානයේ උන්නාම
නුඹ මට දුරයි සංසාරේ මං තාම
ගඟුලැලි හැඩයි ....Related Songs and Tags
Numba Mata Durai LyricsNumba Mata Durai Lyrics Englishගඟුලැලි මට දුරයිගඟුලැලි මට දුරයි ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics