Mage Adara Pawasata Oba Lyrics by Krishantha ErandakaMalani Bulathsinhala
Mage Adara Pawasata Oba (මගෙ ආදර පවසට ඔබ) is a Sinhala song sung by Krishantha Erandaka and Malani Bulathsinhala. This page presents the Mage Adara Pawasata Oba lyrics in Sinhala script (මගෙ ආදර පවසට ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Adara Pawasata Oba |
|---|---|
| SINGER | Krishantha Erandaka, Malani Bulathsinhala |
| VIEWS | 18 |
| UPDATED |
Mage Adara Pawasata Oba Lyrics
Mage aadara pawasata oba
niyan kalata hadana ahasa
mage aadara varusaavata
yatikuru kala kalasaki oba
Mage aadara sililaarata
nelum pataki landune oba
//
aadara ulpata viyalana
gimhaane sadahiru oba
Mage aadara pawasata ....
gimhaanaya venuvata mama
vassaanaavi enna da
//
e vessan pemavat vu
mihiliya vi mama innada
Mage aadara pawasata ....මගෙ ආදර පවසට ඔබ ගී පද
මගෙ ආදර පවසට ඔබ
නියං කලට හඩන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ
මගෙ ආදර සිලිලාරට
නෙළුම් පතකි ළඳුනේ ඔබ //
ආදර උල්පත වියලන
ගිම්හානේ සැඩහිරු ඔබ
මගෙ ආදර පවසට ....
ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද //
ඒ වැස්‍සෙන් පෙම්වත් වූ
මිහිලිය වී මම ඉන්නද
මගෙ ආදර පවසට ....Related Songs and Tags
Mage Adara Pawasata Oba LyricsMage Adara Pawasata Oba Lyrics Englishමගෙ ආදර පවසට ඔබමගෙ ආදර පවසට ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics