Kala Wawata Wahi Wahala Lyrics
“Kalavewata wehi wehala ipanali bima temenna” (කලාවැවට වැහි වැහැලා ඉපණැලි බිම තෙමෙන්න), Kala Wawata Wahi Wahala (කලාවැවට වැහි වැහැලා) lyrics: a Sinhala love song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කලාවැවට වැහි වැහැලා ගී පද, and many know it simply as Kalavewata wehi.
| SONG | Kala Wawata Wahi Wahala |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 10 |
| UPDATED |
Kala Wawata Wahi Wahala Lyrics Singlish
Kalavewata wehi wehala ipanali bima temenna
Sara sandata duka hithila sanda diyakan helanna
Mana ruwata peena ena min rala oba balanna
Enna yanna wew pitiata ra madiyama pipenna
Sihil sulan pinikata matha numbe nalala sibinna
Rali naenwena nada atharin sanda diya bun dakinna
Peti ahulamu ralapanawa matha duk liyanna malakin
Ada pamanak awith yanna heta naewith maga harinna
Rata genath udu wiyane tharukata thani wi lathewena
Nishamayaka nihandaya lowa awadiya sarasawi yatihitha
Kalavewe diya yahanaye nidiyana mal aherawanna
Ada pamanak awith yanna heta naewith maga harinna
Kalavewata wehi wehala ....කලාවැවට වැහි වැහැලා ගී පද
කලාවැවට වැහි වැහැලා ඉපණැලි බිම තෙමෙන්න
සරා සඳට දුක හිතිලා සඳ දියකැන් හෙලන්න
මනා රුවට පීනා එන මින් රළ ඔබ බලන්න
එන්න යන්න වැව් පිටියට රෑ මැදියම පිපෙන්න
සිහිල් සුළං පිණිකැට මත නුඹේ නළල සිඹින්න
රැළි නැංවෙන නද අතරින් සඳ දිය බුං දකින්න
පෙති අහුලමු රළපනව මත දුක් ලියනා මලකින්
අද පමණක් ඇවිත් යන්න හෙට නෑවිත් මග හරින්න
රටා ගෙනත් උඩු වියනේ තරුකැට තනි වී ලතැවෙන
නිශාමයක නිහඬය ලොව අවදිය සරසවි යටිහිත
කලාවැවේ දිය යහනේ නිදියන මල් ඇහැරවන්න
අද පමණක් ඇවිත් යන්න හෙට නෑවිත් මග හරින්න
කලාවැවට වැහි වැහැලා ....Performances of Kala Wawata Wahi Wahala
Cover versions, live performances, and reality-show contestant performances of “Kala Wawata Wahi Wahala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kala Wawata Wahi Wahala LyricsKala Wawata Wahi Wahala Lyrics Englishකලාවැවට වැහි වැහැලාකලාවැවට වැහි වැහැලා ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics
