Sende Andure Lyrics
“Sadae andurae walaateerae” (සැදෑ අඳුරේ වලාතීරේ): Sende Andure (සැදෑ අඳුරේ) lyrics, a Sinhala heartbreak song sung by Krishantha Erandaka, with words by Sugath Somaweera and music by Mahesh Vithana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Sadae andurae, and in Sinhala it is සැදෑ අඳුරේ ගී පද.
| SONG | Sende Andure |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| LYRICIST | Sugath Somaweera |
| COMPOSER | Mahesh Vithana |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 12 |
| UPDATED |
Sende Andure Lyrics Singlish
Sadae andurae walaateerae
ape mathakae viyakunaavae
sithuwamak sae ridunu daesae
obae piliru bonda vunaavae
visiri mathakae kandulu avulaa
pipunu sunarek paetum gevilaa
mathaka sithijaya mathin aedilaa
ateethaya dura paavunaavae
nivee nethu thaaraakaa vael
saadavaa duk vedanaa gen
malaanika vee hade madu mal
bimata baravee nidaa vee
naegena thuru yali sandaliye
paayalaa aakaasa gangaavae
mahada ulpata unana senehasa
nosindee numba nam kisidaa
sithaga pavasata unana susumaka
obae susuwanda gilee kimidee
geethayak vee asee naesee
vihanga veenaa sarada goluvee
kaluwarae kalu thithak vee
bonda velaa vasaana madahaasae
sihina ikilana daesa kelavara
saengavee thiyae kandulak saeසැදෑ අඳුරේ ගී පද
සැදෑ අඳුරේ වලාතීරේ
අපේ මතකේ වියකුනාවේ
සිතුවමක් සේ රිදුනු දෑසේ
ඔබේ පිළිරූ බොඳ වුනාවේ
විසිරි මතකේ කඳුළු අවුලා
පිපුනු සුනරෙක් පැතුම් ගෙවිලා
මතක සිතිජය මතින් ඇදිලා
අතීතය දුර පාවුනාවේ
නිවී නෙතු තාරකා වැල්
සාදවා දුක් වේදනා ගෙන්
මලානික වී හදේ මදු මල්
බිමට බරවී නිදා වී
නැගෙන තුරු යලි සඳලියේ
පායලා ආකාස ගංගාවේ
මහද උල්පත උණන සෙනෙහස
නොසිඳේ නුඹ නම් කිසිදා
සිතග පවසට උණන සුසුමක
ඔබේ සුසුවඳ ගිලී කිමිදී
ගීතයක් වී ඇසී නෑසී
විහඟ වීණා සරද ගොලුවී
කළුවරේ කලු තිතක් වී
බොඳ වෙලා වසාන මදහාසේ
සිහින ඉකිලන දෑස කෙලවර
සැඟවී තියේ කඳුලක් සේRelated Songs and Tags
Sende Andure LyricsSende Andure Lyrics Englishසැදෑ අඳුරේසැදෑ අඳුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsMahesh Vithana ComposerSugath Somaweera Lyricist