Awwe Muthu Ata Wapura Lyrics by Krishantha Erandaka
Awwe Muthu Ata Wapura (අව්වේ මුතු ඇට වපුරා) is a Sinhala song sung by Krishantha Erandaka. The lyrics were written by Gayaman Dissanayake, and the music is composed by Samantha Perera. This page presents the Awwe Muthu Ata Wapura lyrics in Sinhala script (අව්වේ මුතු ඇට වපුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awwe Muthu Ata Wapura |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| LYRICIST | Gayaman Dissanayake |
| COMPOSER | Samantha Perera |
| VIEWS | 37 |
| UPDATED |
Awwe Muthu Ata Wapura Lyrics
Awe Muthu Ata Wapura
E Muthu Panamata Harawa
Ape Kuse Gini Niwala Numba Kusaginne
Inda Hinahenne Ape Appachchi
Numba Kusaginne Ape Appachchi
Apa Depa Siwpawun
Gena Ena Wina Walakanna
Sanasa Numba Apa Watakara Daduwata Weddi
Maha Keleta As Manang Ape Appachchi
Awe Muthu Ata Wapura....
Jiwitaye Bambara Hele
Pani Hoyala Rutanane
Hita Hayiyata Kala Welpota Warapota Weddi
Wiriya Paramita Purana Ape Appachchi
Awe Muthu Ata Wapura....අව්වේ මුතු ඇට වපුරා ගී පද
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ
ඉඳ හිනැහෙන්නේ අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ අපෙ අප්පච්චී
අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්න
සනසා නුඹ අප වටකර දඬුවැට වෙද්දී
මහ කැලේට ඇස් මානං අපෙ අප්පච්චී
අව්වේ මුතු ඇට වපුරා....
ජීවිතයේ බඹර හෙලේ
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කල වැල්පොට වරපොට වෙද්දී
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී
අව්වේ මුතු ඇට වපුරා....Performances of Awwe Muthu Ata Wapura
Cover versions, live performances, and reality-show contestant performances of “Awwe Muthu Ata Wapura” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMenula Ambagahawatta | Awwe Muthu (අවුවේ මුතු ඇට වපුරා) | Blind Auditions |The Voice Teens Sri LankaMenula Ambagahawatta
▶Reality ShowMenula Ambagahawatta | Awwe Muthu (අවුවේ මුතු ඇට වපුරා) | Blind Auditions |The Voice Teens Sri LankaMenula Ambagahawatta
▶Reality ShowJanidu Lokith | Awwe Muthu Ata Wapura (අවුවේ මුතු ඇට වපුරා) | The Voice Teens Sri LankaJanidu Lokith
▶Reality ShowJanidu Lokith | Awwe Muthu Ata Wapura (අවුවේ මුතු ඇට වපුරා) | The Voice Teens Sri LankaJanidu Lokith
Cover Versions · 12
▶Coverඅපේ ලස්සනම දවසේ අම්මලාට තාත්තලාට පුංචි තෑග්ගක් SURPRISE WEDDING Mashup2R Diary
▶CoverAwwe Muthu Ata Wapura - Krishantha Erandaka (අව්වේ මුතු ඇට වපුරා - ක්‍රිෂාන්ත එරන්දක)Sinhala Songs 3000
▶CoverAwwe Muthu Ata Wapura | අව්වේ මුතු ඇට වපුරා | Krishantha Erandaka | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverawwe muthu eta wapura| අව්වේ මුතු ඇට වපුරා| emotional cover congSLAI melody
▶Coverඅව්වේ මුතු ඇට වපුරා , සෙනෙහස පුදා.. | Nadeesha Dayarathna (MASHUP)Nadeesha Dayarathna
▶Coverඅපේ අප්පච්චී2R Diary
▶Coverඅව්වේ මුතු ඇට වපුරාDs sanjeewa
▶CoverAwwe Muthu Ata Wapura (අව්වේ මුතු ඇට වපුරා) | Sithmi Sudari | Hiru Kids Star - Season 01Hiru Kids Star
▶CoverApe Appachchi අව්වේ මුතු ඇට වපුරා | Awwe Muthu Ata Wapura | DEEP ROOTS REGGAE Version Wishwin BeatsWishwin Beats
▶CoverAwwe Muthu Ata Wapura|අව්වේ මුතු ඇට වපුරා|sinhala cover song by Ranmi SandupaRanmi Sandupa
▶CoverAwwe Muthu Ata Wapura | අව්වේ මුතු ඇට වපුරා | Cover Version | Covered by Nimesh MelodyNimesh Melody
▶Coverඅව්වේ මුතු ඇට වපුරා_Awwe Muthu Ata Wapura - (Traditional + Calm Vibe) Ai Cover VersionMrLucky
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awwe Muthu Ata Wapura LyricsAwwe Muthu Ata Wapura Lyrics Englishඅව්වේ මුතු ඇට වපුරාඅව්වේ මුතු ඇට වපුරා ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsSamantha Perera ComposerGayaman Dissanayake Lyricist