Duraka Sita Dutu Numbe Sandawatha Lyrics
“Duraka sita dutu numbe sandawatha” (දුරක සිට දුටු නුඹේ සඳවත), Duraka Sita Dutu Numbe Sandawatha (දුරක සිට දුටු නුඹේ සඳවත) lyrics: a Sinhala love song sung by Krishantha Erandaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දුරක සිට දුටු නුඹේ සඳවත ගී පද.
| SONG | Duraka Sita Dutu Numbe Sandawatha |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Duraka Sita Dutu Numbe Sandawatha Lyrics Singlish
Duraka sita dutu numbe sandawatha
Manaramda kotharam
Kala solasak pirunu sanda men
Dutuwa hari manaram
Danune sit lobakam
Neela nethu matha dutuwa pem mala
Supipida rahasin
Dahak kavi pada liyawuna mage
Hadawathe gemburin
Arumayaki kawikam
Nela gathda sitangi hada mala
Kandulu bindu wapuram
Durin dutu sanda wathe ruwa netha
Langai ey latawul
Aruma dahamaki pem
Duraka sita dutu ....දුරක සිට දුටු නුඹේ සඳවත ගී පද
දුරක සිට දුටු නුඹේ සඳවත
මනරම්ද කොතරම්
කලා සොළසක් පිරුණු සඳ මෙන්
දුටුවෙ හරි මනරම්
දැණුනේ සිත් ලොබකම්
නීල නෙතු මත දුටුව පෙම් මල
සුපිපිදා රහසින්
දහක් කවි පද ලියැවුනා මගෙ
හදවතේ ගැඹුරින්
අරුමයකි කවිකම්
නෙලා ගත්දා සිතැඟි හද මල
කඳුළු බිඳු වපුරම්
දුරින් දුටු සඳ වතේ රුව නැත
ළඟයි ඇයි ළතැවුල්
අරුම දහමකි පෙම්
දුරක සිට දුටු ....Related Songs and Tags
Duraka Sita Dutu Numbe Sandawatha LyricsDuraka Sita Dutu Numbe Sandawatha Lyrics Englishදුරක සිට දුටු නුඹේ සඳවතදුරක සිට දුටු නුඹේ සඳවත ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics