Nilupule Nila Denna Mata Lyrics
“Nilupule nila denna mata” (නිලුපුලේ නිල දෙන්න මට), Nilupule Nila Denna Mata (නිලුපුලේ නිල දෙන්න මට) lyrics: a Sinhala love song sung by Krishantha Erandaka, with words by Kelum Srimal and music by Nawarathna Gamage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිලුපුලේ නිල දෙන්න මට ගී පද.
| SONG | Nilupule Nila Denna Mata |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| LYRICIST | Kelum Srimal |
| COMPOSER | Nawarathna Gamage |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Nilupule Nila Denna Mata Lyrics Singlish
Nilupule nila denna mata
Mama kadupulak pubuduwami dawālaka
Dole doladuka kelawara kala häka
Kandula midule walalana dawāsaka
Senehase rasa mawā ganna mata
(Urahise hisa tiya ganna oba...//)
Vile vil diya rale ralipita
Hite sitiwili pāwennaṭa hära
Obe susume musu wennaṭa mata
Gahak galak se nosali inu mäna
Hevanaka hewanäli galapana dawāsaka
Nilupule nila denna mata
Mama kadupulak pubuduwami dawālaka
Malaka malwara mihira urā bona
Käle kole bam̆barunge wada winda
Male malagama siduwannata pera
Wadule aitiya bāra denna mata
Karadara darawäṭa galawana dawāsaka
Nilupule nila denna mata......නිලුපුලේ නිල දෙන්න මට ගී පද
නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක
දොළේ දොළදුක කෙලවර කළ හැක
කඳුල මිදුලෙ වළලන දවසක
සෙනෙහසේ රස මවා ගන්න මට
(උරහිසේ හිස තියා ගන්න ඔබ...//)
විලේ විල් දිය රැලේ රැලිපිට
හිතේ සිතිවිලි පාවෙන්නට හැර
ඔබේ සුසුමේ මුසු වෙන්නට මට
ගහක් ගලක් සේ නොසැලී ඉනු මැන
හෙවනක හෙවනැලි ගලපන දවසක
නිලුපුලේ නිල දෙන්න මට
මම කඩුපුලක් පුබුදුවමි දවාලක
මලක මල්වර මිහිර උරා බොන
කැලේ කොළේ බඹරුන්ගේ වද විඳ
මලේ මළගම සිදුවන්නට පෙර
වදුලේ අයිතිය බාර දෙන්න මට
කරදර දරවැට ගලවන දවසක
නිලුපුලේ නිල දෙන්න මට......Performances of Nilupule Nila Denna Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Nilupule Nila Denna Mata” on YouTube.
Cover Versions · 8
▶CoverNilupule nila denna mata - Krishantha ErandakaRajitha Jayamini Withanachchi
▶CoverNilupule Nila Denna MataNavarathna Gamage - Topic
▶CoverNilupule Nila Denna Mata - Krishantha Erandaka - නිලුපුලේ නිල දෙන්න මට - 7rm songs7rm Songs
▶CoverNilupule nila denna mata - Krishantha Erandaka - නිලුපුලේ නිල දෙන්න මටKushan Kumara
▶CoverNilupule nila denna mata.... by Krishantha ErandakaNilmini Somatilake
▶CoverNilupule nila denna mata......COOL SONGS
▶CoverNilupule Nila DennaMata ක්‍රිශාන්ත එරන්දKosala Mihira
▶CoverKrishantha Erandaka's Soul-Stirring Hit: නිලුපුලේ නිල දෙන්න මට | Emotional Sinhala Songstefox
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nilupule Nila Denna Mata LyricsNilupule Nila Denna Mata Lyrics Englishනිලුපුලේ නිල දෙන්න මටනිලුපුලේ නිල දෙන්න මට ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsNawarathna Gamage ComposerKelum Srimal Lyricist