Pancha Kalyaniye

Song Details: Singer & Composer Information
Pancha Kalyaniye Lyrics in Sinhala (පංච කල්‍යාණියේ ගී පද) and English by Krishantha Erandaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pancha Kalyaniye
👁️ VIEWS
8

Pancha Kalyaniye Lyrics

Pancha kalyaniye - saumya me raathriye
Ninde - ada ninde patalee mese
Manda nethu mathama nonida randi

Nil ambarore payu sade - chandrakantiyata ochchami kalle
Rupe paheyen moone hadeyen - ithin pawasanna kalyaniye

Neela diya dahare pipi di salee - ahasa ran varuna dilise yali
Pushpa makaranda suwada mata denna - ithin pawasanna suwa devini

පංච කල්‍යාණියේ ගී පද

පංච කල්‍යාණියේ - සෞම්‍ය මේ රාත්‍රිෙය්
නින්දෙ - අඩ නින්දෙ පැටලී මෙසේ
මන්ද නෙතු මතම නොනිදා රැඳී

නිල් අඹරෝරෙ පෑයු සදේ - චන්ද්‍රකාන්තියට ඔච්චමි කළේ
රූපෙ පැහැයෙන් මූණෙ හැඩයෙන් - ඉතින් පවසන්න කල්‍යාණියේ

නීල දිය දහරෙ පිපි දී සැලී - අහස රන් වරුණ දිළිසේ යළි
පුෂ්ප මකරන්ද සුවඳ මට දෙන්න - ඉතින් පවසන්න සුව දේවිනී

Frequently Asked Questions

Who sang Pancha Kalyaniye?

Krishantha Erandaka performed Pancha Kalyaniye. Krishantha Erandaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pancha Kalyaniye complete lyrics?

You can find the complete Pancha Kalyaniye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pancha Kalyaniye?

Pancha Kalyaniye has been viewed 8 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පංච කල්‍යාණියේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පංච කල්‍යාණියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pancha Kalyaniye LyricsPancha Kalyaniye Song LyricsPancha Kalyaniye Lyrics Englishපංච කල්‍යාණියේ Lyricsපංච කල්‍යාණියේ ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka LyricsErandaka Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pancha Kalyaniye" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pancha Kalyaniye" by Krishantha Erandaka