Kiri Idda Gahata Suda Aragena Lyrics by Krishantha Erandaka
Kiri Idda Gahata Suda Aragena (කිරි ඉද්ද ගහට සුද අරගෙන) is a Sinhala song sung by Krishantha Erandaka. This page presents the Kiri Idda Gahata Suda Aragena lyrics in Sinhala script (කිරි ඉද්ද ගහට සුද අරගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kiri Idda Gahata Suda Aragena |
|---|---|
| SINGER | Krishantha Erandaka |
| VIEWS | 8 |
| UPDATED |
Kiri Idda Gahata Suda Aragena Lyrics
(kiri idda gahata suda aragena sanda ena dawasa
sihinayak wela oba hidinna mage asipiya yata
e eti manike mata.. e eti manike mata
sihinayak lesin gilihi yana ape heta dawasa...//)
(apa nethai kiya weruwada gaswel mal sampata
ganga nathara wunadai kiyananna muwadara noma deka...//)
pasu thewena ape sit thanikara lowa dura gamanak
kiri idda gahata suda aragena....
(nuwara eda wagema api pemiin awida giya
muhunuvara danna gas wel apa nethath panduru langa...//)
jivithaya kiya di eka deka para mal hinahena
kiri idda gahata suda aragena....කිරි ඉද්ද ගහට සුද අරගෙන ගී පද
(කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිදින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට.. ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට...//)
(අප නැතැයි කියා වැරුවද ගස්වැල් මල් සම්පත
ගඟ නතර වුනාදැයි කියන්න මුවදොර නොම දැක...//)
පසු තැවෙන අපේ සිත් තනිකර ලොව දුර ගමනක
කිරි ඉද්ද ගහට සුද අරගෙන....
(නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලඟ...//)
ජීවිතය කියා දී එක දෙක පර මල් හිනැහෙන
කිරි ඉද්ද ගහට සුද අරගෙන....Performances of Kiri Idda Gahata Suda Aragena
Cover versions, live performances, and reality-show contestant performances of “Kiri Idda Gahata Suda Aragena” on YouTube.
Cover Versions · 7
▶CoverKiri Idda Gahata Suda Aragena - කිරි ඉද්ද ගහට සුද අරගෙනSinhala Songs Lyrics
▶CoverKiri Idda Gahata Suda Aragena - කිරි ඉද්ද ගහට සුද අරගෙන | Krishantha Erandakaranhen සංගීත තෝතැන්න
▶CoverKiri Idda Gahata (කිරි ඉද්ද ගහට සුද අරගෙන)Ravi Siriwardhana
▶Coverකිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසටDarshani Kumarage
▶Coverකිරි ඉද්ද ගහට / Kiri Idda Ghata ( ක්‍රිෂාන්ත එරන්ද )නෑසෙන ගී රස Naasena Gee Rasa
▶CoverKiri Idda Gahata / කිරි ඉද්ද ගහට......./ Krishantha Erandakamilinda kulathilaka
▶CoverKiri idda gahata suda aragenaRavindra Lakmal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kiri Idda Gahata Suda Aragena LyricsKiri Idda Gahata Suda Aragena Lyrics Englishකිරි ඉද්ද ගහට සුද අරගෙනකිරි ඉද්ද ගහට සුද අරගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationKrishantha Erandaka SongsKrishantha Erandaka LyricsErandaka Lyrics