Adare Namayen Ma Rawatala Oya Lyrics
“Adare namayen ma rawatala oya” (ආදරේ නාමයෙන් මා රවටලා ඔයා), Adare Namayen Ma Rawatala Oya (ආදරේ නාමයෙන් මා රවටලා ඔයා) lyrics: a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, with words by Sathsara Kasun Pathirana and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ නාමයෙන් මා රවටලා ඔයා ගී පද.
| SONG | Adare Namayen Ma Rawatala Oya |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 34 |
| UPDATED |
Adare Namayen Ma Rawatala Oya Lyrics Singlish
Adare namayen ma rawatala oya
Wenwela giye ai ma tanikarala
Pem kale mata wada oba ohuta lan wela
Handawala yannado ma nathikarala ... ma nathikarala
Jeevithe mage obama hinda pem kala mulu hadin man
Waradi karala oya rahasin rawatune hemadama man
Duka magemai ohu obemai man piligannam ... man piligannam
Adare mage ahimi karala hadawathama perila dan
Matama kiyala wena kenek gen hithannatawath bahane dan
Duka magemai ohu obemai man samugannam ... man samugannam
Adare namayen ....ආදරේ නාමයෙන් මා රවටලා ඔයා ගී පද
ආදරේ නාමයෙන් මා රවටලා ඔයා
වෙන්වෙලා ගියේ ඇයි මා තනිකරලා
පෙම් කලේ මට වඩා ඔබ ඔහුට ළං වෙලා
හඬවලා යන්නදෝ මා නැතිකරලා ... මා නැතිකරලා
ජීවිතේ මගේ ඔබම හින්දා පෙම් කලා මුළු හදින් මං
වැරදි කරලා ඔයා රහසින් රැවටුනේ හැමදාම මං
දුක මගේමයි ඔහු ඔබේමයි මං පිළිගන්නම් ... මං පිළිගන්නම්
ආදරේ මගේ අහිමි කරලා හදවතම පෑරිලා දැන්
මටම කියාලා වෙන කෙනෙක් ගැන හිතන්නටවත් බැහැනේ දැන්
දුක මගේමයි ඔහු ඔබේමයි මං සමුගන්නම් ... මං සමුගන්නම්
ආදරේ නාමයෙන් ....Performances of Adare Namayen Ma Rawatala Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Namayen Ma Rawatala Oya” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Namayen Ma Rawatala Oya LyricsAdare Namayen Ma Rawatala Oya Lyrics Englishආදරේ නාමයෙන් මා රවටලා ඔයාආදරේ නාමයෙන් මා රවටලා ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsChathura Warnasekara ComposerSathsara Kasun Pathirana Lyricist
