Mage Husma Aran Lyrics by Manjula Pushpakumara
Mage Husma Aran (මගෙ හුස්ම අරන්) is a Sinhala song sung by Manjula Pushpakumara. The lyrics were written by Sajith V Chathuranga, and the music is composed by Radeesh Vandebona. This page presents the Mage Husma Aran lyrics in Sinhala script (මගෙ හුස්ම අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Husma Aran |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 16 |
| UPDATED |
Mage Husma Aran Lyrics
Mage husma aran oba duraka giyath taraha nae ma sada
Mata wada honda kenek obata hamuvayi sitha
Mama hidinnam bala oben aethata wela
Hondin innata kiya suba pathum pathami ma
Suba pathum pathami ma...
Muna gahena aya oba koheda ada ahanavita hadavata maage
Daenena duka mata uhulagannata purudu nae thaw obata wage
Kothana sitiyath ohuge sewane inna digukal lowe
Raegena mage adare...
Pera dineka apa gatha keruwa thana mama nevei ada hinahenne
Mata labunu thana vena keneku vetha denna kohomada hitha hadunne
Kothana sitiyath ohuge sewane inna digukal lowe
Raegena mage adare...
Mage husma aran oba duraka giyath taraha nae ma sada
Mata wada honda kenek obata hamuvayi sitha
Mama hidinnam bala oben aethata wela
Hondin innata kiya suba pathum pathami ma
Suba pathum pathami ma...මගෙ හුස්ම අරන් ගී පද
මගෙ හුස්ම අරන් ඔබ දුරක ගියත් තරහ නෑ මා සදා
මට වඩා හොඳ කෙනෙක් ඔබට හමුවෙයි සිතා
මම හිඳින්නම් බලා ඔබෙන් ඈතට වෙලා
හොඳින් ඉන්නට කියා සුබ පැතුම් පතමි මා
සුබ පැතුම් පතමි මා...
මුණ ගැහෙන අය ඔබ කොහෙද අද අහනවිට හදවතට මගේ
දැනෙන දුක මට උහුලගන්නට පුරුදු නෑ තව ඔබට වගේ
කොතැන සිටියත් ඔහුගෙ සෙවණේ ඉන්න දිගුකල් ලොවේ
රැගෙන මගෙ ආදරේ...
පෙර දිනෙක අප ගත කෙරුව තැන මම නෙවෙයි අද හිනැහෙන්නේ
මට ලැබුණු තැන වෙන කෙනෙකු වෙත දෙන්න කොහොමද හිත හැදුණේ
කොතැන සිටියත් ඔහුගෙ සෙවණේ ඉන්න දිගුකල් ලොවේ
රැගෙන මගෙ ආදරේ...
මගෙ හුස්ම අරන් ඔබ දුරක ගියත් තරහ නෑ මා සදා
මට වඩා හොඳ කෙනෙක් ඔබට හමුවෙයි සිතා
මම හිඳින්නම් බලා ඔබෙන් ඈතට වෙලා
හොඳින් ඉන්නට කියා සුබ පැතුම් පතමි මා
සුබ පැතුම් පතමි මා...Performances of Mage Husma Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Husma Aran” on YouTube.
Cover Versions · 10
▶CoverMage Husma Aran - Manjula Pushpakumara [www.hirutv.lk]Hiru Life Music
▶CoverMage Husma Aran Oba Manjula Pushpakumara ( Edit By ASA Studio )මගේ දෝණි - ĎỖŇĮ
▶CoverMage Husma Aran - Manjula PushpakumaraMusic Lanka
▶CoverBEST R SONG | Mage Husma Aran (මගෙ හුස්ම අරන්) sinhala song Manjula Pushpakumara @EDM_CR_BOY_MUSICEDM CR BOY MUSIC
▶CoverMage Husma Aran - Manjula PushpakumaraKanapita.lk
▶CoverMage Husma Aran - Manjula PushpakumaraHIRU LANKA
▶CoverMage husma aran ( මගෙ හුස්ම අරන් ) | covered by @MethmalweerasekaraMethmal weerasekara
▶Covermage husma aran මගේ හුස්ම අරන් MANJULA PUSHPAKUMARAImesh Jayoda
▶Covermage husma aran|මගෙ හුස්ම අරන්|manjula pushpakumaraImesh Jayoda
▶Coverමගේ හුස්ම අරන්..හදවතින් හදවතට
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Husma Aran LyricsMage Husma Aran Lyrics Englishමගෙ හුස්ම අරන්මගෙ හුස්ම අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist