Raththaran Heenaye (Pathini Theme Song) Lyrics
“Raththaran heenaye saththakai oba unna” (රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා): Raththaran Heenaye (Pathini Theme Song) (රත්තරන් හීනයේ) lyrics, a Sinhala love song sung by Manjula Pushpakumara and Uresha Ravihari, with words by Tharaka Wasamudaliarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is රත්තරන් හීනයේ ගී පද.
| SONG | Raththaran Heenaye (Pathini Theme Song) |
|---|---|
| SINGER | Manjula Pushpakumara, Uresha Ravihari |
| LYRICIST | Tharaka Wasamudaliarachchi |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 12 |
| UPDATED |
Raththaran Heenaye (Pathini Theme Song) Lyrics Singlish
Raththaran heenaye saththakai oba unna
Athmayen aathmaye raththaran maa obee
Sathya paramadare sath piyum supipuna
Janmayen janmaye pathinayai maa obee
Raththaran heenaye saththakai oba unna.......
Dura yanna mata baa haradaa oba me wage
Langa inna himi naa senehe obee senehase
Oba pae sinaha sitha langai obee suwada maa jeewath karai
Jeevithe parama sapatha oba vemai maa obeimai.......
Dagakara handaa ahase tharu nethu wasa
Manamaala ingi pae rahase hada kalambavaa
Thaamath naa maa nam dannai
Bandune aidai me senehe
Oba mage praanaya haa sama vemai
Maa obeimai......
Raththaran heenaye........රත්තරන් හීනයේ ගී පද
රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා
අත්මයෙන් ආත්මයේ රත්තරන් මා ඔබේ
සත්‍ය පරමාදරේ සත් පියුම් සුපිපුණා
ජන්මයෙන් ජන්මයේ පතිනයයි මා ඔබේ
රත්තරන් හීනයේ සත්තකයි ඔබ උන්නා.......
දුර යන්න මට බෑ හැරදා ඔබ මේ වගේ
ළඟ ඉන්න හිමි නෑ සෙනෙහේ ඔබේ සෙනෙහසේ
ඔබ පෑ සිනහා සිත ළඟයි ඔබේ සුවඳ මා ජීවත් කරයි
ජීවිතේ පරම සැපත ඔබ වේමැයි මා ඔබේමයි.......
දඟකාර හැන්දෑ අහසේ තරු නෙතු වසා
මනමාල ඉඟි පෑ රහසේ හද කළඹවා
තාමත් නෑ මා නම් දන්නේ
බැඳුනේ ඇයිදැයි මේ සෙනෙහේ
ඔබ මගේ ප්‍රාණය හා සම වේ මැයි
මා ඔබේමයි......
රත්තරන් හීනයේ........
Related Songs and Tags
Raththaran Heenaye (Pathini Theme Song) LyricsRaththaran Heenaye (Pathini Theme Song) Lyrics Englishරත්තරන් හීනයේරත්තරන් හීනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsTharaka Wasamudaliarachchi Lyricist