Nethu Atharin Rurala Kandulu Kagasa Lyrics
“Nethu atharin ruraala kadulu kaegasa” (නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා), Nethu Atharin Rurala Kandulu Kagasa (නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා) lyrics: a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා ගී පද.
| SONG | Nethu Atharin Rurala Kandulu Kagasa |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 11 |
| UPDATED |
Nethu Atharin Rurala Kandulu Kagasa Lyrics Singlish
Nethu atharin ruraala kadulu kaegasa
An sathuwunu oba illaa handai iki gasa
Raa puraa vindawanaa heena paaralaa
Thaniwela thaewenawaa oba sinaasenawaa
Himi duka vidawannam maa sinahawen wasaa
Arutha nosayaa jeewithe obe namin liwwaa
Obata nokiyaa heenaye thaniwa man unnaa
Ki kathaa lang welaa aadaremayi sithaa
Jeewithe waradila raewatuna man edaa
Lowata sangawaa aadare hirakaran unnaa
Hiwudu pipenaa heethale mathakayan winda
Nolabenaa oba pathaa hitha hugak haeduwaa
Hinaehilaa inna maa suba pathum semadaa
Nethu atharin ruraala ....නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා ගී පද
නෙතු අතරින් රූරාලා කදුළු කෑගසා
අන් සතුවුනු ඔබ ඉල්ලා හඬයි ඉකි ගසා
රෑ පුරා විඳවනා හීන පාරලා
තනිවෙලා තැවෙනවා ඔබ සිනාසෙනවා
හිමි දුක විදවන්නම් මා සිනහවෙන් වසා
අරුත නොසොයා ජීවිතේ ඔබෙ නමින් ලිව්වා
ඔබට නොකියා හීනයේ තනිව මං උන්නා
කී කතා ලං වෙලා ආදරේමයි සිතා
ජීවිතේ වැරදිලා රැවටුනා මං එදා
ලොවට සඟවා ආදරේ හිරකරන් උන්නා
හිවුඩු පිපෙනා හීතලේ මතකයන් වින්දා
නොලැබෙනා ඔබ පතා හිත හුගක් හැඬුවා
හිනැහිලා ඉන්න මා සුභ පැතුම් සැමදා
නෙතු අතරින් රූරාලා ....Related Songs and Tags
Nethu Atharin Rurala Kandulu Kagasa LyricsNethu Atharin Rurala Kandulu Kagasa Lyrics Englishනෙතු අතරින් රූරාලා කදුළු කෑගසානෙතු අතරින් රූරාලා කදුළු කෑගසා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara Lyrics