Himi Wunu Oba Mata Lyrics
“Himi wunu oba mata ahimi wela” (හිමි වුනු ඔබ මට අහිමි වෙලා), Himi Wunu Oba Mata (හිමි වුනු ඔබ මට) lyrics: a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිමි වුනු ඔබ මට ගී පද.
| SONG | Himi Wunu Oba Mata |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 36 |
| UPDATED |
Himi Wunu Oba Mata Lyrics Singlish
Himi wunu oba mata ahimi wela
Kohomada wawa ganne ma
Adare... pae adare...
Nidi nathi reya oba ganema sitha..
Mathakaya para kadulu sala..
Jeevithe... me jeevithe....
Sithuwe nae - paehesara sina..
Kuriru wi - herayayi kiya..
Sihina nela paeladuwa da - malmaala hith maanyae...
Sihi wenawa umathu sina - nilpaata neth maayimae...//
Langwune wenwenna nam - pemkale thurule hidan
Aei oyaa mata me tharam....
Pema bida da hera giya da - duka daenune naethido mage
Kadulu hora wetena thura - pitupaewa aei jeevithe ...//
Langwune wenwenna nam - pemkale thurule hidan..
Aei oyaa mata me tharam....
Himi wunu oba mata .../හිමි වුනු ඔබ මට ගී පද
හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ...පෑ ආදරේ...
නිදි නැති රැය ඔබ ගැනම සිතා..
මතකය පාරා කදුළු සලා..
ජීවිතේ...මේ ජීවිතේ....
සිතුවෙ නෑ - පැහැසර සිනා..
කුරිරු වී - හැරයයි කියා..
සිහින නෙලා පැලදුව දා - මල්මාල හිත් මානයේ...
සිහි වෙනවා උමතු සිනා - නිල්පාට නෙත් මායිමේ...//
ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්
ඇයි ඔයා මට මේ තරම්....
පෙම බිද දා හැර ගිය දා - දුක දැනුනෙ නැතිදෝ මගේ
කදුළු හොරා වැටෙන තුරා - පිටුපෑවෙ ඇයි ජීවිතේ ...//
ලංවුනේ වෙන්වෙන්න නම් - පෙම්කලේ තුරුලේ හිදන්..
ඇයි ඔයා මට මේ තරම්....
හිමි වුනු ඔබ මට .../
Performances of Himi Wunu Oba Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Himi Wunu Oba Mata” on YouTube.
Cover Versions · 9
▶CoverHimi Unu Oba Mata Ahimi wela(හිමිවුනු ඔබ මට අහිමි වෙලා) New Cover Song Yasith KelambiarachchiMind Relax
▶Coverහිමිවුනු ඔබ මට අහිමි වෙලා.....Denayana Music
▶Coverහිමි වුනු ඔබ මට @ManjulaPushpakumaraOfficial Happy Birth DayAditha Oshan Liyanage
▶CoverHimi Wunu Oba Mata Ahimi Wela Manjula PushpakumaraSinhala MusicVideos
▶Coverහිමිවුනු ඔබ මට අහිමි වෙලා | Himi Unu Oba Mata Ahimi Wela Cover SongThe Entertainer
▶CoverHimi Wunu Oba Mata Ahimi Wela - Manjula Pushpakumara | Sirasa FM Sarigama Sajje With Vision LadiesSirasa FM
▶CoverHimi unu oba mata ahimi welaa...(හිමි වුනු ඔබ මට අහිමි වෙලා)Manjula PushpakumaraAparna Gamage
▶Coverහිමි වුනු ඔබ මට අහිමි වෙලා / Himi una oba mata ahimi wela. "SL koombiyo"sl koombiyo
▶CoverHimi wunu oba mata Ahimi wela Manjula Pushpakumara Full Music Video HDsana ishaq
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Himi Wunu Oba Mata LyricsHimi Wunu Oba Mata Lyrics Englishහිමි වුනු ඔබ මටහිමි වුනු ඔබ මට ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist