Hitha Hadaganna Puluwannam Lyrics by Manjula Pushpakumara
Hitha Hadaganna Puluwannam (හිත හදාගන්න පුලුවන්නම්) is a Sinhala song sung by Manjula Pushpakumara. This page presents the Hitha Hadaganna Puluwannam lyrics in Sinhala script (හිත හදාගන්න පුලුවන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Hadaganna Puluwannam |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| VIEWS | 551 |
| UPDATED |
Hitha Hadaganna Puluwannam Lyrics
Hita hadaganna puluwannam hadaganna thibuna
Oba mawa dunnu lokaye mama nihada wela unna
Dura aetha idan sihina genath mage lokaya purawa
Boru adarayak pennana oba ma asarana keruwa
Magen aragena adare ahurak
Dunne ma hata adare biduwak
Eka nisai kaduluma vitharak
Adaraya nihadama sewanak...
Hita hadaganna .../
Durin idagena adare keruwath
Oya danne nae thibunu senehasak
Eka nisai metharamma dukak
Adaraya nihadama godurak...
Hita hadaganna .../හිත හදාගන්න පුලුවන්නම් ගී පද
හිත හදාගන්න පුලුවන්නම් හදාගන්න තිබුනා
ඔබ මවා දුන්නු ලෝකයේ මම නිහඩ වෙලා උන්නා
දුර ඈත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරණ කෙරුවා
මගෙන් අරගෙන ආදරේ අහුරක්
දුන්නේ මා හට ආදරේ බිදුවක්
ඒක නිසයි කදුළුම විතරක්
ආදරය නිහඩම සෙවණක්...
හිත හදාගන්න .../
දුරින් ඉදගෙන ආදරේ කෙරුවත්
ඔයා දන්නේ නෑ තිබුනු සෙනෙහසක්
ඒක නිසයි මෙතරම්ම දුකක්
ආදරය නිහඩම ගොදුරක්...
හිත හදාගන්න .../Performances of Hitha Hadaganna Puluwannam
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Hadaganna Puluwannam” on YouTube.
Reality Show Performances · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Hadaganna Puluwannam LyricsHitha Hadaganna Puluwannam Lyrics Englishහිත හදාගන්න පුලුවන්නම්හිත හදාගන්න පුලුවන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara Lyrics
