Sada Laga Tharu Laga Sitha Raduna LyricsbyManjula Pushpakumara
Sada Laga Tharu Laga Sitha Raduna Lyrics in Sinhala (සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා ගී පද) and English by Manjula Pushpakumara. This page includes the Sinhala lyrics and English transliteration. Sada Laga Tharu Laga Sitha Raduna is a Sinhala song performed by Manjula Pushpakumara. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sada Laga Tharu Laga Sitha Raduna |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| VIEWS | 106 |
| UPDATED |
Sada Laga Tharu Laga Sitha Raduna Lyrics
Sanda langa taru langa sitha randuna
Muthu langa sinahawe vesi vetuna
Ahasak wage penena
Taruwak sithe pipuna
Tanikama sitha yata ikigasana
Himihita hemavita numba petuwa
Kelilol nuwan mavana
Noindul situm piruna
Devusiriyen veda siti e
Me sitha numba bandi
Hada kutiye sigiriye
Gi atha kurutu gesu
Nuba mage hada aragath
Langa patha inda hinahen
Pura poya sanda vilasin
Sit yaya matha payan
Sit pathule diya suliye
Sithuwili numba risi
Ala raye sihina pipe
Oya desa kavi dahasak
Muthu sitha mal yayak
Thol sibina thathparayak
Rathu rosa akkarayakසඳ ලඟ තරු ලඟ සිත රැඳුනා ගී පද
සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා
මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා
අහසක් වගේ පෙනෙනා
තරුවක් සිතේ පිපුණා
තනිකම සිත යට ඉකිගසනා
හිමිහිට හැමවිට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා
නොඉඳුල් සිතුම් පිරුණා
දෙව්සිරියෙන් වැඩ සිටි ඒ
මැ සිත නුඹට බැඳී
හද කුටියේ සීගිරියේ
ගී ඇත කුරුටු ගැසූ
නුඹ මගෙ හද අරගත්
ලඟ පාත ඉඳ හිනැහෙන්
පුර පෝය සඳ විලසින්
සිත් යාය මත පායන්
සිත් පතුලේ දිය සුලියේ
සිතුවිලි නුඹට රිසී
ආල රැයේ සිහින පිපේ
ඔය දෑස කවි දහසක්
මුතු සීත මල් යායක්
තොල් සිඹින තත්පරයක්
රතු රෝස අක්කරයක් Related Songs and Tags
Sada Laga Tharu Laga Sitha Raduna LyricsSada Laga Tharu Laga Sitha Raduna Lyrics Englishසඳ ලඟ තරු ලඟ සිත රැඳුනාසඳ ලඟ තරු ලඟ සිත රැඳුනා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara Lyrics