Ma Thani Unu Bawa Dakala
Ma Thani Unu Bawa Dakala Lyrics
Ma thani unu bava dekala kandulak nadda inuwe nethe
Hera yannata duras vela varadak nahane magen une
Eka parak ida denna obe laga mata inna pavasanna me adare
Oba tharamata mata lang vu thaw kawuruth na jeevithe
Adaren peradena pemvathun desa bala
Mathakaida duk una matath vediyen oya
Ada mava ravatala giye obamai kiya
Adahanna bari nisa sitha atharamang vela
Oba tharamata mata lang vu thaw kawuruth na jeevithe
Ridavana mathakaye radunu hasarel obe
Thaw kandulu kata vevi vateyi netagin mage
Labunu pivithuru sene magen vitharai lowe
Sihi wena heta dine yalith oba eyilade
Oba tharamata mata lang vu thaw kawuruth na jeevithe
Ma thani unu bava ....මා තනි උනු බව දැකලා ගී පද
මා තනි උනු බව දැකලා කඳුලක් නැද්ද ඉනුවේ නෙතේ
හැර යන්නට දුරස් වෙලා වරදක් නැහැනේ මාගෙන් උනේ
එක පාරක් ඉඩ දෙන්න ඔබෙ ලග මට ඉන්න පවසන්න මේ ආදරේ
ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ
ආදරෙන් පැරදෙනා පෙම්වතුන් දෙස බලා
මතකයිද දුක් උනා මටත් වැඩියෙන් ඔයා
අද මාව රවටලා ගියේ ඔබමයි කියා
අදහන්න බැරි නිසා සිත අතරමං වෙලා
ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ
රිදවනා මතකයේ රැදුනු හසරැල් ඔබේ
තව කඳුළු කැට වේවි වැටෙයි නෙතගින් මගේ
ලැබුනු පිවිතුරු සෙනේ මගෙන් විතරයි ලොවේ
සිහිවෙන හෙට දිනේ යලිත් ඔබ එයි ලදේ
ඔබ තරමට මට ලං වූ තව කවුරුත් නෑ ජීවිතේ
මා තනි උනු බව ....Frequently Asked Questions
Who sang Ma Thani Unu Bawa Dakala?
Manjula Pushpakumara performed Ma Thani Unu Bawa Dakala. Manjula Pushpakumara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Ma Thani Unu Bawa Dakala complete lyrics?
You can find the complete Ma Thani Unu Bawa Dakala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ma Thani Unu Bawa Dakala?
Ma Thani Unu Bawa Dakala has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මා තනි උනු බව දැකලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මා තනි උනු බව දැකලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ma Thani Unu Bawa Dakala" or discuss the lyrics with other music lovers.
More from Manjula Pushpakumara
- Adare Namayen Ma Rawatala Oya Lyrics9 views
- Ahimi As Deka Maage Lyrics86 views
- Dewiyan Dutimi Ma Lyrics20 views
- Hadawathe Lyrics27 views
- Hamuweema Wenweema Lyrics7 views
- Himi Wunu Oba Mata Lyrics5 views
- Himi Wunu Oba Mata Ahimi Wela221 views
- His Athin Yanna Yannam Lyrics8 views
- Hitha Hadaganna Puluwannam Lyrics529 views
- Ma Handawala Oba Magen Wen Wela Lyrics2 views
- Mage Husma Aran Lyrics6 views
- Mage Jeewithe Lyrics7 views
- Mage Susum Athare Lyrics3 views
- Man Adare Tharam Lyrics14 views
- Nethu Atharin Rurala Kandulu Kagasa Lyrics6 views
- Nethu Piyan Wasena Thura Lyrics29 views
- Raththaran Heenaye (Pathini Theme Song) Lyrics4 views
- Sada Laga Tharu Laga Sitha Raduna Lyrics37 views
- Sindagana1.2k views
- Thaniwela Ma Lyrics3 views
- Therum Gaththa Lyrics24 views
- Theruwan Saranai Lyrics14 views
- View All Songs23 songs
Popular Songs This Week
- 121 views
- 64 views
- 52 views
- 52 views
- 48 views
- 45 views
- 42 views
- 39 views
- 34 views
- 33 views