Ahimi As Deka Maage Lyrics by Manjula Pushpakumara
Ahimi As Deka Maage (අහිමි ඇස් දෙක මාගේ) is a Sinhala song sung by Manjula Pushpakumara. This page presents the Ahimi As Deka Maage lyrics in Sinhala script (අහිමි ඇස් දෙක මාගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahimi As Deka Maage |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| VIEWS | 193 |
| UPDATED |
Ahimi As Deka Maage Lyrics
Ahimi aes deka maage
Kohoma nobalama inne
Sihi wenaa haema welae
Saenasumak naa hithae
Ahimi aes deka maage
Hithumathae rawatalaa saemadaa
Panawage diwiyeema kiyaa
NikumuNe pitapaarae aei oyaa
Himiwune nopethu waedanaa
Aayemath ena thuraa aadarena mangabalaa
Thaama maa handanawaa
Hadawathe obae ruupe randawalaa
Thaniwune sansaarae puraa
Mulu raeae paetuwamaa iki gasaa
Mathubhawe maage wewaa oyaa
Aayemath ena thuraa aadarena mangabalaa
Thaama maa handanawaa
Ahimi aes deka maage ....අහිමි ඇස් දෙක මාගේ ගී පද
අහිමි ඇස් දෙක මාගේ
කොහොම නොබලම ඉන්නේ
සිහිවෙනා හැම වෙලේ
සැනසුමක් නෑ හිතේ
අහිමි ඇස් දෙක මාගේ
හිතුමතේ රවටලා සැමදා
පණවගේ දිවියේම කියා
නිකුමුණේ පිටපාරේ ඇයි ඔයා
හිමිවුනේ නොපැතූ වේදනා
ආයේමත් එන තුරා ආදරෙන් මඟබලා
තාම මා හඬනවා
හදවතේ ඔබේ රූපේ රඳවලා
තනිවුනේ සංසාරේ පුරා
මුලු රැයේ පැතුවා මා ඉකි ගසා
මතුභවේ මගේ වේවා ඔයා
ආයේමත් එන තුරා ආදරෙන් මඟබලා
තාම මා හඬනවා
අහිමි ඇස් දෙක මාගේ ....Performances of Ahimi As Deka Maage
Cover versions, live performances, and reality-show contestant performances of “Ahimi As Deka Maage” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Cover(අහිමි ඇස්දෙක මාගේ) Ahimi ass deka mage | Guitar Cover By : LaviyaLavindu Rashmika
▶CoverAhimi As Deka Maage ( අහිමි ඇස්දෙක මාගේ ) - Manjula Pushpakumara with Seeduwa Braveසංගීත පිස්සා
▶CoverAhimi As Deka Mage - Guitar Cover | අහිමි ඇස් දෙක - Manjula Pushpakumara | Sinhala Acoustic VersionTharush Hettiarachchi
▶Coverඅහිමි ඇස් දෙක මාගේ හිතුමතේ රවටාලා සෑමදා | Ahimi as deka mage |Manjula Pushpakumara |මංජුල පුෂ්පකුමාරPolkichcha - පොල්කිච්චා
▶CoverAhimi As Deka Mage | අහිමි ඇස් දෙක මාගේ | HipHop ReMix | @anujaybeatzofficialANU JΔY BEATZ
▶Coverඅහිමි ඇස් දෙක මාගේ || Pasindu Nilakshana Cover || Manjula Pushpakumara SongPasindu Nilakshana
▶CoverAhimi As Deka Mage | අහිමි ඇස් දෙක මාගේ | Punjab Dj Remix | @jayashan-remixDJ Jayashan Remix
▶CoverAhimi As Deka Mage | අහිමි ඇස් දෙක මාගේ BEST Sinhala Song | මනෝපාරකට හොඳම සින්ඳුCITIZEN MUSIC UNIVERSE
▶Cover𝙰𝚑𝚒𝚖𝚒 𝙰𝚜 𝙳𝚎𝚔𝚊 𝙼𝚊𝚊𝚐𝚎 𝚂𝚕𝚘𝚠𝚎𝚍 + 𝚁𝚎𝚟𝚎𝚛𝚋 | අහිමි ඇස් දෙක මාගේ𝗦𝗞 𝗔𝗨𝗥𝗔
▶CoverAhimi As Deka Mage | අහිමි ඇස් දෙක මාගේ | Naveen Welagamage Cover SongMagical Voice Studio
▶CoverAhimi As Deka Mage | අහිමි ඇස් දෙක මාගේ | Manjula pushpakumara with Brave HeartBrave Heart Live Band 🥁🎙️
▶Coverඅහිමි ඇස් දෙක මාගේ/Ahimi as deka mage/ EDM COVER SONG / Manjula pushpakumaraDinu beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahimi As Deka Maage LyricsAhimi As Deka Maage Lyrics Englishඅහිමි ඇස් දෙක මාගේඅහිමි ඇස් දෙක මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara Lyrics
