Man Adare Tharam Lyrics
“Man aadare taram mata aadare nowe” (මං ආදරේ තරම් මට ආදරේ නොවී), Man Adare Tharam (මං ආදරේ තරම්) lyrics: a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, with words by Anjula Priyantha and music by Malka Malwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Man aadare, and in Sinhala it is මං ආදරේ තරම් ගී පද.
| SONG | Man Adare Tharam |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Anjula Priyantha |
| COMPOSER | Malka Malwara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 58 |
| UPDATED |
Man Adare Tharam Lyrics Singlish
Man aadare taram mata aadare nowe
Maa sitin durata wee ai mage raththaran
Waawanna bari taram wedana mata demin
Hinahila hindinne kelesado ohu langin...
Man aadare taram...
Mata ahimi heenaye hitha atharaman welaa
Oba sihiwelaa handawee asaranawa taniwelaa
Hadawata langwelaa oba kiwa pem kata
Yali noasena dukin handawee dara ganu bari nisa...
Man aadare taram mata aadare nowe
Maa sitin durata wee ai mage raththaran...
Hitha langama dewatila mage wennata pathaa
Ohu langama hinahune ai melesa ridawala
Naetuwata man obe perawaage oya hithe
Hemada mage hade hindivee oyaa mata langwelaa...
Man aadare taram...මං ආදරේ තරම් ගී පද
මං ආදරේ තරම් මට ආදරේ නොවී
මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන්
වාවන්න බැරි තරම් වේදනා මට දෙමින්
හිනැහිලා හිඳින්නේ කෙළෙසදෝ ඔහු ළඟින්...
මං ආදරේ තරම්...
මට අහිමි හීනයේ හිත අතරමං වෙලා
ඔබ සිහිවෙලා හඬාවී අසරණව තනිවෙලා
හදවතට ළංවෙලා ඔබ කීව පෙම් කතා
යළි නොඇසෙනා දුකින් හඬාවී දරා ගනු බැරි නිසා...
මං ආදරේ තරම් මට ආදරේ නොවී
මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන්...
හිත ළඟම දැවටිලා මගේ වෙන්නට පතා
ඔහු ළඟම හිනැහුණේ ඇයි මෙලෙස රිදවලා
නැතුවාට මං ඔබේ පෙරවාගේ ඔය හිතේ
හැමදා මගේ හදේ හිඳිවී ඔයා මට ළංවෙලා...
මං ආදරේ තරම්...
Performances of Man Adare Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Man Adare Tharam” on YouTube.
Cover Versions · 4
▶CoverAdare Tharam | ආදරේ තරම් | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverPennannam Man Adare Tharam (පෙන්නන්නම් මං ආදරේ තරම්) - Induwara Sayaagi | Ron Soya Teledrama SongHiru Life Music
▶CoverPennannam Man Adare Tharam (පෙන්නන්නම් මං ආදරේ තරම්) - Induwara Sayaagi | Ron Soya Teledrama SongHiru TV
▶CoverMama adare tharam(මම ආදරේ තරම්) Sumith mandanayaka with sanidapaRuwan Tharaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Adare Tharam LyricsMan Adare Tharam Lyrics Englishමං ආදරේ තරම්මං ආදරේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsMalka Malwara ComposerAnjula Priyantha Lyricist