Theruwan Saranai Lyrics
“teruwan saranai oyata duka mata di ven vunata” (තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට), Theruwan Saranai (තෙරුවන් සරණයි) lyrics: a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as teruwan saranai, and in Sinhala it is තෙරුවන් සරණයි ගී පද.
| SONG | Theruwan Saranai |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break |
| VIEWS | 55 |
| UPDATED |
Theruwan Saranai Lyrics Singlish
teruwan saranai oyata duka mata di ven vunata
pem keru hita mage adatath bharai oyata
tavamath bharai oyata...
teruwan saranai oyata...
obata ma sihiwena mohotakvath den nathuwethi
mathakayan den mage atheetayata ekavi athi
magen midi sedu lowe
oya hugak satutin athi
(e tika mata hondatama athi...//)
teruwan saranai…..
duka mage vinda daran oyage yahapata pathami man
pana taram adaren mathakaya apage rakimi man
sansare kawada ho
oyage ayitiya labenakan
(ipademi bhavayen bhavaya man...//)
teruwan saranai oyata duka mata di ven vunata
pem keru hita mage adatath bharai oyata
tavamath bharai oyata...
(teruwan saranai oyata...////)තෙරුවන් සරණයි ගී පද
තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට
පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට
තවමත් භාරයි ඔයාට...
තෙරුවන් සරණයි ඔයාට...
ඔබට මා සිහිවෙනා මොහොතක්වත් දැන් නැතුවැතී
මතකයන් දැන් මගේ අතීතයට එක්වී ඇතී
මගෙන් මිදී සැදූ ලොවේ
ඔයා හුඟක් සතුටින් ඇතී
(ඒ ටික මට හොඳටම ඇතී...//)
තෙරුවන් සරණයි…..
දුක මගේ විඳ දරන් ඔයාගෙ යහපත පතමි මං
පණ තරම් ආදරෙන් මතකය අපගේ රකිමි මං
සංසාරේ කවදා හෝ
ඔයාගෙ අයිතිය ලැබෙනකන්
(ඉපදෙමි භවයෙන් භවය මං...//)
තෙරුවන් සරණයි ඔයාට දුක මට දී වෙන් වුනාට
පෙම් කෙරූ හිත මගේ අදටත් භාරයි ඔයාට
තවමත් භාරයි ඔයාට...
(තෙරුවන් සරණයි ඔයාට...////)Performances of Theruwan Saranai
Cover versions, live performances, and reality-show contestant performances of “Theruwan Saranai” on YouTube.
Cover Versions · 12
▶Coverතෙරුවන් නමදිමුBudu Maga
▶Coverතෙරුවන් නැමදීම - පන්සිල් සමාදන් වීම | Pansil Samadan Weema | Sadaham ThilinaSadaham Thilina - සදහම් තිළිණ
▶CoverTheruwan Saranai Oyata | Manjula Pushpakumara with FlashbackLahiru Thushara 🔴
▶Coverඅපි බුදුන් වඳිමු! # බුද්ධ වන්දනාව ගෙදරදී පිළිවෙලට කරමු තෙරුවන් සරණයි!mumE free time
▶CoverTheruwan Saranai Oyata | Manjula Pushpakumara With FlashbackT&G Music
▶Coverතෙරුවන් වන්දනා කවි | Theruwan Wandana Kavi | @MassanneVijithaTheroOfficialMassanne Vijitha Thero
▶CoverTheruwan Saranai Oyata // තෙරුවන් සරණයා ඔයාට // Manjula Pushpakumarawhycreations
▶Coverදිනපතා තෙරුවන් නමදිමු | Theruwan Namadimu | Any hub TvAny hub Tv
▶CoverTheruwan Saranai (තෙරුවන් සරණයි) - Manjula PushpakumaraSeeCom Video Team
▶Coverතෙරුවන් සරණයි ඔයාට | Theruwan Saranai | Official Remix | Remix By@whoamimusiccWHO AM I 🎧🤍
▶Cover"තෙරුවන් සරණයි" කියලා කසාදෙට අත්සන් කරපු කපල් එක යළිත් කරළියට | Theruwan Saranai Couple PreShootLankan Gossip
▶Coverතෙරුවන් සරණ යමු - Theruwan Sarana YamuTheruwan Sarana Yamu - තෙරුවන් සරණ යමු
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Theruwan Saranai LyricsTheruwan Saranai Lyrics Englishතෙරුවන් සරණයිතෙරුවන් සරණයි ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist