Therum Gaththa Lyrics by Manjula Pushpakumara
Therum Gaththa (තේරුම් ගත්තා) is a Sinhala song sung by Manjula Pushpakumara. The lyrics were written by Harshana K Perera, and the music is composed by Prageeth Perera. This page presents the Therum Gaththa lyrics in Sinhala script (තේරුම් ගත්තා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Therum Gaththa |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Harshana K Perera |
| COMPOSER | Prageeth Perera |
| VIEWS | 150 |
| UPDATED |
Therum Gaththa Lyrics
Hema satutakatama avasaaneedi
Himi wenne dukak vitarai do
Therum gaththa wenas wunu oyaa
Hetu karanaa mula sitama
Dethun paarakata wadaa waradune
Paadama hariyata therena
Mama duppath bawa aththa
Mokakda karapu warada
Hinahenna kiyalaa dun hitata dukak
Oba dunne kohomada ada
(Therum gaththa hemadema
Honama de une samudeema
Hema satutakatama avasaaneedi
Himi wenne dukak vitarai da...//)
Waradi hadagena nodena welaa
Diviya nowe amathakada asaa
Waradi kare ai athara thure
Oba pemata mage as deka wahalaa
Mama duppath bawa aththa......
Athi nathi mage adupaadu kiyaa
Karapu wade ada harida oyaa
Athin athata yana pema nathara wena
Duke arutha dannethi hinda
Mama duppath bawa aththa
Mokakda karapu warada
Hinahenna kiyalaa dun hitata dukak
Oba dunne kohomada ada
Therum gaththa wenas wunu oyaa......
Mama duppath bawa aththa
Mokakda karapu warada
Hinahenna kiyalaa dun hitata dukak
Oba dunne kohomada ada
(Therum gaththa hemadema
Honama de une samudeema
Hema satutakatama avasaaneedi
Himi wenne dukak vitarai da...///)තේරුම් ගත්තා ගී පද
හැම සතුටකටම අවසානේදී
හිමි වෙන්නේ දුක විතරයිදෝ
තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා
හේතු කරණා මුල සිටම
දෙතුන් පාරකට වඩා වැරදුනේ
පාඩම හරියට තේරෙන්න
මම දුප්පත් බව ඇත්ත
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද
(තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදී
හිමි වෙන්නේ දුක විතරයිද...//)
වැරදි හදාගෙන නොදැන වෙලා
දිවිය නොවේ අමතකද අසා
වැරදි කරේ ඇයි අතර තුරේ
ඔබ පෙමට මගේ ඇස් දෙක වහලා
මම දුප්පත් බව ඇත්ත......
ඇති නැති මගෙ අඩුපාඩු කියා
කරපු වැඩේ අද හරිද ඔයා
අතින් අතට යන පෙමින් නතර වෙන
දුකේ අරුත දන්නැති හින්දා
මම දුප්පත් බව ඇත්ත
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද
තේරුම් ගත්තා වෙනස් වුනු ඔයා......
මම දුප්පත් බව ඇත්ත
මොකක්ද කරපු වරද
හිනැහෙන්න කියලා දුන් හිතට දුකක්
ඔබ දුන්නේ කොහොමද අද
(තේරුම් ගත්තා හැමදේම
හොඳම දේ උනේ සමුදීම
හැම සතුටකටම අවසානේදී
හිමි වෙන්නේ දුක විතරයිද...///)Performances of Therum Gaththa
Cover versions, live performances, and reality-show contestant performances of “Therum Gaththa” on YouTube.
Cover Versions · 12
▶Coverතේරුම් ගත්තා ගීතය මංජුල පුෂ්පකුමාර ඔන් බැක් රහට බටුවිටදීShashika Video Team
▶Coverමම දුප්පත් බව අැත්ත Therum Gaththa - Manjula Pushpakumara New Song 2019Issuwa Damma
▶Covertherum gaththa (manjula pushpakumara) dj sandun maduranga edit sandun kavishka sinhala djALL SHINE DJ
▶CoverTherum gaththa | manjula pushpakumara new song with sanjaya broSanjaya Bro
▶CoverTherum Gaththa තේරුම් ගත්තා Manjula Pushpakumara New Song 2019 New Sinhala Songs 2019cijegi product
▶Coverමම දුප්පත් බව ඇත්ත Therum Gaththa Manjula Pushpakumara New Song 2019 New Sinhala Songs 2019Listing Hart
▶CoverTherum Gaththa (තේරුම් ගත්තා)sudesh music
▶Coverතේරුම් ගත්තා හැමදේම ඩිජේ Therum gaththa DJSinhaya සිංහයා
▶CoverTherum Gaththa - Manjula Pushpakumara New Song 2019Sinhala Sindu
▶CoverTherum Gaththa (තේරුම් ගත්තා) - Manjula Pushpakumara New Song 2019 | New Sinhala Songs 2019Ashi 😊
▶CoverTherum Gaththa Hemadema - Manjula pushpakumara new song in Sha fm sindu kamareSl Galaxy
▶CoverTherum Gaththa | තේරුම් ගත්තා | Manjula Pushpakumaraසිංදු Tube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Therum Gaththa LyricsTherum Gaththa Lyrics Englishතේරුම් ගත්තාතේරුම් ගත්තා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsPrageeth Perera ComposerHarshana K Perera Lyricist