Hamuweema Wenweema Lyrics by Manjula Pushpakumara
Hamuweema Wenweema (හමුවීම වෙන්වීම) is a Sinhala song sung by Manjula Pushpakumara. The lyrics were written by Kushan Mahendra, and the music is composed by Viraj Perera. This page presents the Hamuweema Wenweema lyrics in Sinhala script (හමුවීම වෙන්වීම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuweema Wenweema |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Viraj Perera |
| VIEWS | 49 |
| UPDATED |
Hamuweema Wenweema Lyrics
Hamuwima wenwima loke hati..
Hema bhawaye api mehema samuganneti..
Ape weradi nowa e me sasare hati..
Hema sathuta kelawarama dukakuth ati..
Hade uthurnaa wiraha wedanaa
Daraganna do ma kese..
Mage pana oyaa dukiin innnepaa
Sithin semada ma obe..
Obe sathuta pathalaa aethweela yanawaa
Muna nogahenaa se yalee..
Awasana mohothe obe daesa dekalaa
Miyadenna thibunoth ati..
Obe naamen merilaa niga dennna kisidaa..
Ekwenna mathu yugayedee - peruman pura ma imi..
Athaganna mathudaa obe wenna pathalaa
Ma keruwa pin madi ati..
Obe kandulu pisadaa hinahenna semadaa..
Senasenna mata e ati..
Obe naamen merilaa niga dennna kisidaa..
Ekwenna mathu yugayedee - peruman pura ma imi..
Hamuwima wenwima .../හමුවීම වෙන්වීම ගී පද
හමුවීම වෙන්වීම ලෝකේ හැටි..
හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති..
අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි..
හැම සතුට කෙළවරම දුකකුත් ඇති..
හදේ උතුරනා විරහ වේදනා
දරාගන්න දෝ මා කෙසේ..
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑමදා මා ඔබේ..
ඔබෙ සතුට පතලා ඈත්වීලා යනවා
මුන නොගැහෙනා සේ යලී..
අවසාන මොහොතේ ඔබෙ දෑස දැකලා
මියැදෙන්න තිබුනොත් ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..
අතගන්න මතුදා ඔබෙ වෙන්න පතලා
මා කෙරුව පින් මදි ඇති..
ඔබෙ කඳුළු පිසදා හිනැහෙන්න සැමදා..
සැනසෙන්න මට ඒ ඇති..
ඔබෙ නාමෙන් මැරිලා නිගා දෙන්නෑ කිසිදා..
එක්වෙන්න මතු යුගයේදී - පෙරුමන් පුරා මා ඉමී..
හමුවීම වෙන්වීම .../Performances of Hamuweema Wenweema
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuweema Wenweema” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowApa Hamuweema Wenweema - අප හමුවීම වෙන්වීම | Sanjula Bandara Ekanayake Hiru Star Season 3Apa - අප
▶Reality ShowSithara Herath | Apa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම) | Blind Auditions | The Voice Sri LankaSithara Herath
▶Reality ShowApa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම) | Akila Gihan | Hiru Star Season 05Apa
▶Reality ShowApa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම) | Akila Gihan | Hiru Star Season 05Apa
▶Reality ShowApa Hamuweema Wenweema - අප හමුවීම වෙන්වීම | Yomal Basnayaka | Hiru Star Season 04 | SUPER 48Apa - අප
Cover Versions · 12
▶CoverApa Hamuweema Wenweema | අප හමුවීම වෙන්වීම | Namal Udugama | Coke RED | @RooTunesRoo Tunes
▶CoverHamuweema Wenweema - Manjula Pushpakumara [www.hirutv.lk]Hiru Life Music
▶CoverApa Hamuweema Wenweema CHILL REMIX (අප හමුවීම වෙන්වීම)/ Namal Udugama / CHALI BEATSCHALI BEATS
▶CoverHamuweema wenweema | හමුවීම වෙන්වීම ලෝකේ හැටී | Covered by Maduu ShankaMaduu Shanka
▶CoverYasith Kelambiarachchi Hamuweema Wenweema Loku Heti හමුවීම වෙන්වීමYasith Kelambiarachchi
▶CoverD4S Eric අයියාගේ මල්ලිගේ කටහඬ හමුවීම වෙන්වීම ලෝකේ හැටී , ඒ ලස්සන කටහඬ ,,,Doctor D Gamers
▶Coverhamuweema wenweema loke hati - manjula pushpakumaraPathum Dilranga
▶CoverApa Hamuweema Wenweema (අප හමුවීම වෙන්වීම) | Namal Udugama | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶Coverහමුවීම වෙන්වීම ලෝකේ හැටි | Hamuweema wenweema loke hati cover by Randika madushanRandika Madushan
▶CoverHamuweema Wenweema Remix ( @thilii_music ) හමුවීම වෙන්වීමKing vizualizer
▶CoverApa Hamuweema Wenweema | අප හමුවීම වෙන්වීම | Reggae Version | Namal Udugama |@reggaesaami PresentsYaka Creations - Music
▶CoverApa Hamuweema Wenweema | අප හමුවීම වෙන්වීම | Free Birds songsFree Birds
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuweema Wenweema LyricsHamuweema Wenweema Lyrics Englishහමුවීම වෙන්වීමහමුවීම වෙන්වීම ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsViraj Perera ComposerKushan Mahendra Lyricist