Mage Jeewithe Lyrics by Manjula Pushpakumara
Mage Jeewithe (මගෙ ජීවිතේ) is a Sinhala song sung by Manjula Pushpakumara. The lyrics were written by Sajith Dilpahan, and the music is composed by Thusith Niroshana. This page presents the Mage Jeewithe lyrics in Sinhala script (මගෙ ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Jeewithe |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Sajith Dilpahan |
| COMPOSER | Thusith Niroshana |
| VIEWS | 21 |
| UPDATED |
Mage Jeewithe Lyrics
Mage jeewithe... sondure oba pamanai
Nae yanne... herada... kisida...
Tharu milina wela sandu nae ada mage loke
Bodavee pathuman ma hadava...
Gassena oya hade ridmaye
Sathata turulu wee sanahune
Lassana sinahawak petalune
Sindagena obada ma surathalee...
Navatha susuman hera yanna epa
Obamai priye maage jeewe
Thawa eka mohotak nube senehe mage wenam
Tharu athura ahase sarasannam...
Gassena oya hade ridmaye
Sathata turulu wee sanahune
Lassana sinahawak petalune
Sindagena obada ma surathalee...මගෙ ජීවිතේ ගී පද
මගෙ ජීවිතේ... සොඳුරේ ඔබ පමණයි
නෑ යන්නේ... හැරදා... කිසිදා...
තරු මිලීන වෙලා සඳු නෑ අද මගෙ ලෝකෙ
බොඳවී පැතුමන් මා හඩවා...//
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුළු වී සැනහුනේ
ලස්සන සිනහවක පැටලුනේ
සිඳගෙන ඔබද මා සුරතලී...//
නවතා සුසුමන් හැර යන්න එපා
ඔබමයි ප්‍රියේ මාගේ ජීවේ
තව එක මොහොතක් නුබෙ සෙනෙහේ මගෙ වේනම්
තරු අතුරා අහසේ සරසන්නම්...//
ගැස්සෙන ඔය හදේ රිද්මයේ
සත්තට තුරුළු වී සැනහුනේ
ලස්සන සිනහවක පැටලුනේ
සිඳගෙන ඔබද මා සුරතලී...//Performances of Mage Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Jeewithe” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowMage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Amisha Minol Hiru Star Season 3 |Super 48| Episode 86Pura - මගේ ජීවිතේ පුරා
▶Reality ShowMage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Sandasiri Samankumara|Hiru Star Season 04 | WILD CARD ROUNDPura - මගේ ජීවිතේ පුරා
▶Reality ShowMage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Sandasiri Samankumara|Hiru Star Season 04 | WILD CARD ROUNDPura - මගේ ජීවිතේ පුරා
▶Reality Showඑදා තමා මම මගේ ජීවිතේ හැම දුකක්ම පිට කරපු දවස | Thilina Sudesh Wanninayake | |The Voice Sri Lankaඑදා තමා මම මගේ ජීවිතේ හැම දුකක්ම පිට කරපු දවස
▶Reality ShowMage Jeewithe Pura (මගේ ජීවිතේ පුරා) | Pathum Dilhara | Hiru Star Season 05Pura
▶Reality Showමගේ ජීවිතේ අංක එක Music | Ashen Chathuranga | V Cast | The Voice Sri Lankaමගේ ජීවිතේ අංක එක Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Jeewithe LyricsMage Jeewithe Lyrics Englishමගෙ ජීවිතේමගෙ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsThusith Niroshana ComposerSajith Dilpahan Lyricist