Nethu Piyan Wasena Thura LyricsbyManjula Pushpakumara
Nethu Piyan Wasena Thura Lyrics in Sinhala (නෙතු පියන් වැසෙනා තුරා ගී පද) and English by Manjula Pushpakumara. This page includes the Sinhala lyrics and English transliteration. Nethu Piyan Wasena Thura is a Sinhala song performed by Manjula Pushpakumara. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nethu Piyan Wasena Thura |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| VIEWS | 158 |
| UPDATED |
Nethu Piyan Wasena Thura Lyrics
Nethu piyan wasena thura ekata imu yai ki oya
Pem dehen binda duragiya mage sihinaya boda wela
Dethena sitiyath wenwela mage sitha oba langa sada
Kiya dannawa nam yali soya ey piya balala
Mawapu sihina mathakada andure mata thurul wela
Kiyapu vadan asenawa thamath raththaran oya
Sasara pura pathamin awath oba mage wela
Obe adare kandulak wi ma langa nathara wela
Nethu piyan wasena thura ....
Hadin hadata yawi unge husmatath wada
Suwanda obe danenawa thamath weli ma wata
Aluth sandaka eliyak dutuwath oba mula wela
Anduru ahase sanda obai mage me jeewithe pura
Nethu piyan wasena thura ....නෙතු පියන් වැසෙනා තුරා ගී පද
නෙතු පියන් වැසෙනා තුරා එකට ඉමු යැයි කී ඔයා
පෙම් දැහැන් බිඳ දුරගියා මගේ සිහිනය බොඳ වෙලා
දෙතැන සිටියත් වෙන්වෙලා මගේ සිත ඔබ ලඟ සදා
කියා දන්නවා නම් යළි සොයා එයි පියඹලා
මවපු සිහින මතකද අඳුරේ මට තුරුල් වෙලා
කියපු වදන් ඇසෙනවා තාමත් රත්තරං ඔයා
සසර පුරා පතමින් ආවත් ඔබ මගේ වෙලා
ඔබේ ආදරේ කඳුළක් වී මා ළඟ නතර වෙලා
නෙතු පියන් වැසෙනා තුරා ....
හදින් හදට යාවී උන්ගේ හුස්මටත් වඩා
සුවඳ ඔබේ දැනෙනවා තාමත් වෙලී මා වටා
අලුත් සඳක එළියක් දුටුවත් ඔබ මුලා වෙලා
අඳුරු අහසේ සඳ ඔබයි මගේ මේ ජීවිතේ පුරා
නෙතු පියන් වැසෙනා තුරා ....Related Songs and Tags
Nethu Piyan Wasena Thura LyricsNethu Piyan Wasena Thura Lyrics Englishනෙතු පියන් වැසෙනා තුරානෙතු පියන් වැසෙනා තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara Lyrics