Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Manjula Pushpakumara
  3. His Athin Yanna Yannam Lyrics

His Athin Yanna Yannam Lyrics (හිස් අතින් යන්න යන්නම්) by Manjula Pushpakumara

His Athin Yanna Yannam Lyrics

His atin yanna yannam ayemath harila
Oya dun vedanavan papu kande hanga
Hari hamba keruwe mage jeewithe pura
Vasthuwa nowe pin kandak wu oya dannawada
Oya kagedo aswahak vedi wenwuna oya
(daivaye liya thibu dema siduwuna.....//)

Daha dukak wunath widinna hayiya mata athi
Waru dekak hidinna bae oyawa langa nathi
Ehew ma pasekala hitha obe yannathi
Mata wada honda hithak hoya hoya yannathi
Hamuvennath athi
(kagedo aswahak vedi wenwuna oya
Daivaye liya thibu dema siduwuna.....//)

Vishmakarumayak wela awothin vina
Aye nam oya magema wenne nae sada
Sithin ma pathanawa weraddak nam wennapa
Keti kalak ho oya mage wela hiti nisa
Mage jeewithe wela
(kagedo aswahak vedi wenwuna oya
Daivaye liya thibu dema siduwuna.....//)

His atin......

හිස් අතින් යන්න යන්නම් ගී පද

හිස් අතින් යන්න යන්නම් ආයෙමත් හැරිලා
ඔයා දුන් වේදනාවන් පපු කඳේ හංඟා
හරි හම්බ කෙරුවේ මගේ ජීවිතේ පුරා
වස්තුව නොවෙයි පින් කඳක් වූ ඔයා දන්නවද 
ඔයා කාගේදෝ ඇස්වහක් වැදී වෙන්වුණා ඔයා 
(දෛවයේ ලියා තිබූ දේම සිදුවුණා.....//)

දහ දුකක් වුණත් විඳින්න හයිය මට ඇති
වරු දෙකක් හිඳින්න බෑ ඔයාව ළඟ නැති
එහෙව් මා පසෙකලා හිත ඔබේ යන්නැති
මට වඩා හොඳ හිතක් හොය හොයා යන්නැති
හමුවෙන්නත් ඇති 
(කාගේදෝ ඇස්වහක් වැදී වෙන්වුණා ඔයා 
දෛවයේ ලියා තිබූ දේම සිදුවුණා.....//)

විශ්මකරුමයක් වෙලා ආවොතින් විනා
ආයේ නම් ඔයා මගේම වෙන්නේ නෑ සදා
සිතින් මා පතනවා වැරද්දක් නම් වෙන්නෙපා
කෙටි කලක් හෝ ඔයා මගේ වෙලා හිටි නිසා
මගේ ජීවිතේ වෙලා
(කාගේදෝ ඇස්වහක් වැදී වෙන්වුණා ඔයා 
දෛවයේ ලියා තිබූ දේම සිදුවුණා.....//)

හිස් අතින්......

His Athin Yanna Yannam (හිස් අතින් යන්න යන්නම්) is a Sinhala song sung by Manjula Pushpakumara. The lyrics were written and the music composed by Chathura Warnasekara. This page presents the His Athin Yanna Yannam lyrics in Sinhala script (හිස් අතින් යන්න යන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song His Athin Yanna Yannam including singer, lyricist, composer, and view count
SONGHis Athin Yanna Yannam
SINGERManjula Pushpakumara
LYRICISTChathura Warnasekara
COMPOSERChathura Warnasekara
CATEGORYFolk, Inspirational
VIEWS35
UPDATEDMay 2026

Performances of His Athin Yanna Yannam

Cover versions, live performances, and reality-show contestant performances of “His Athin Yanna Yannam” on YouTube.

Live Performances · 1

▶
LiveHis Athin Yanna Yannam - Live Style Mix | New Dj 2017Music Mix Hub

Cover Versions · 4

▶
CoverHis athin yanna yannam හිස් අතින් යන්න යන්නම්කදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶
Coverහිස් අතින් යන්න යන්නම් | His athin yanna....Pettha Bro
▶
CoverHis Athin Yanna yannam-Manjula PushpakumaraDilan Chathuranga
▶
Coverහිස් අතින් යන්න යන්නම් ( His Athin Yanna Yannam) මතක අලුත් කරගන්නShehan.0z

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

His Athin Yanna Yannam LyricsHis Athin Yanna Yannam Lyrics Englishහිස් අතින් යන්න යන්නම්හිස් අතින් යන්න යන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "His Athin Yanna Yannam" by Manjula Pushpakumara

More from Manjula Pushpakumara

  • Adare Namayen Ma Rawatala Oya Lyrics34
  • Ahimi As Deka Maage Lyrics213
  • Dewiyan Dutimi Ma Lyrics135
  • Hadawathe Lyrics151
  • Hamuweema Wenweema Lyrics73
  • Himi Wunu Oba Mata Lyrics36
  • Himi Wunu Oba Mata Ahimi Wela Lyrics267
  • Hitha Hadaganna Puluwannam Lyrics560
  • Hithe Thiyan Inna Lyrics2
  • Ma Handawala Oba Magen Wen Wela Lyrics10
  • Ma Thani Unu Bawa Dakala Lyrics20
  • Mage Husma Aran Lyrics25
  • Mage Jeewithe Lyrics29
  • Mage Susum Athare Lyrics10
  • Man Adare Tharam Lyrics58
  • Nethu Atharin Rurala Kandulu Kagasa Lyrics11
  • Nethu Piyan Wasena Thura Lyrics246
  • Raththaran Heenaye (Pathini Theme Song) Lyrics12
  • Sada Laga Tharu Laga Sitha Raduna Lyrics268
  • Sindagana Lyrics1.3k
  • Thaniwela Ma Lyrics27
  • Therum Gaththa Lyrics189
  • Theruwan Saranai Lyrics55
  • View All Songs24

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58