Thaniwela Ma Lyrics
“Sathuta mata himi nae... labune dukamai sada” (සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා), Thaniwela Ma (තනිවෙලා මා) lyrics: a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, with words by Sujith Priyan and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is තනිවෙලා මා ගී පද, and many know it simply as Sathuta mata.
| SONG | Thaniwela Ma |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Sujith Priyan |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Thaniwela Ma Lyrics Singlish
Sathuta mata himi nae... labune dukamai sada...
Thaniwela ma innam sada paluwe me himi duka dara
Kandulu susuman ma langa tiya rawata ma oba giya
Kalpayak ho innam bala
Ma soya yali ei nam oya...
Sihina sedee duraka paawi lowehi ma ada thaniwela
Inna bae mehema shokaye me thaniwela mata sada
Sathuta mata himi nae labune dukamai sada innawa maga bala...
Thaniwela ma...
Husma wage langama unne, yanne nae ridawa kiya
Adarei thama ma sada jeewithet mage oya
Sathuta mata himi nae labune dukamai sada innawa maga bala...
Thaniwela ma...තනිවෙලා මා ගී පද
සතුට මට හිමි නෑ... ලැබුණේ දුකමයි සදා...
තනිවෙලා මා ඉන්නම් සදා පාලුවේ මේ හිමි දුක දරා
කඳුලු සුසුමන් මා ළඟ තියා රවට මා ඔබ ගියා
කල්පයක් හෝ ඉන්නම් බලා
මා සොයා යලි එයි නම් ඔයා...
සිහින සේදී දුරක පාවී ලොවෙහි මා අද තනිවෙලා
ඉන්න බෑ මෙහෙම ශෝකයේ මේ තනිවෙලා මට සදා
සතුට මට හිමි නෑ ලැබුණේ දුකමයි සදා ඉන්නවා මග බලා...
තනිවෙලා මා...
හුස්ම වාගේ ළඟම උන්නේ, යන්නේ නෑ රිදවා කියා
ආදරෙයි තාම මා සදා ජීවිතෙත් මගේ ඔයා
සතුට මට හිමි නෑ ලැබුණේ දුකමයි සදා ඉන්නවා මග බලා...
තනිවෙලා මා...
Performances of Thaniwela Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Thaniwela Ma” on YouTube.
Cover Versions · 6
▶CoverThaniwela Ma - Manjula Pushpakumara [www.hirutv.lk]Hiru Life Music
▶CoverSanda Kaluwara kura gaga - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶Coverසැදෑ කලුවර කුර ගගා විත් - sanda kaluwara- New 2017Brandi M Sullivan
▶CoverThaniwela Ma // තනිවෙලා මා // Manjula Pushpakumarawhycreations
▶CoverThani Wela Ma Innam Sada (තනිවෙලා මා ඉන්නම් සදා) Manjula Pushpakumaraܔ 𝑵𝒂𝒑𝒖𝒓𝒖 𝑷𝒂𝒏𝒄𝒉𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
▶Coverතනිවෙලා මා | thaniwela ma | reggae style |checkpoint bandNoise
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thaniwela Ma LyricsThaniwela Ma Lyrics Englishතනිවෙලා මාතනිවෙලා මා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsChandana Walpola ComposerSujith Priyan Lyricist